ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් ගමන
ඡන්දපොළ නියෝජිතයින්ට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන බස් රථයේ පිටුපසින් පැමිණිමට නීතියෙන් අවසර දි ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ, ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ අවසන් පොලිස්...