අනේ හුකේ නන්නානේ.. මෙන්න වැඩක්...

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ජාතික රූපවාහිනිය හමුදාව සමග එක්ව රාජපක්ෂ පාලනයට යටත් කරයි

    Rupavahini.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.6.20) ජාතික රූපවාහිනියේ සාමාන්‍ය පරිපාලනය අත්හිටුවා අද රාත්‍රී සිට ඍජුවම ආරක්ෂක හමුදා සමග රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
    මේ අනුව පරිපාලන අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලත් අය හැර අන් කිසිවෙකුට රූපවාහිනී භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත.
    මේ සම්බන්ධයෙන් අද සවස ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
    ඒ මෙසේය.
    ජනාධිපතිවරණය පරිපාලන අංශය
    සියළුම අංශ ප්‍රධානීන්ට
    2015 ජන 06

    අද දින රාත්‍රී සේවා මුර රාජකාරියේ හෝ වෙනත් රාජකාරී අවශ්‍යතාවයන් මත රාත්‍රී සේවයේ නියුතු නිලධාරීන්ගේ ලේඛනයක් අද 6 දා සවස 3 ට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන්න.
    අංශ ප්‍රධානියාගේ අවසරයකින් තොරව කිසිදු නිලධාරියෙකු අද පස්වරු 6 න් පසු සංස්ථා පරිශ්‍රයේ රැඳී නොසිටිය යුතු අතර අත්‍යාවශ්‍ය රාජකාරියක් නොමැති කිසිදු නිලධාරියෙකු සංස්ථාව තුල රඳවා නොගත යුතු බවටද දැනුම් දෙමි.
    චන්ද්‍රපාල ලියනගේ
    අධ්‍යක්ෂ ජෙනරාල්

    පිටපත
    ප්‍රධාන ආරක්ෂක නිලධාරී
    ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.

    මෙම ලිඛිත නියෝගයෙන් පසු අංශ ප්‍රධානීන් අවසර දී ඇත්තේ තෝරා බේරා ගත් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අන්ත මරාවාදීන්ගේ නම් ලැයිස්තුවකට පමණය. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක නිෂ්පාදක වරයෙක් ‘මේ කියන්නේ හෙට සිට අප රැකියාවට නොපැමිණිය යුතුද? යි අංශ ප්‍රධානිගෙන් අසා ඇත. එවිට දී ඇති පිලිතුර නම් ‘ඔව්‘ යන්නයි.
    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුනු නිල නොවන වාර්තා වල සඳහන් වන්නේ ජාතික රූපවාහිනියට ආරක්ෂක හමුදා සියයකට අධික පිරිසක් සහ යුද හමුදා බෆල් රථ 3 ක් යවා ඇති බවයි.
    පසුගිය කාලයේ SLTTI රූපවාහිනී පුහුණු කිරීමේ ආයතනය ගෙන්වන ලද යුද හමුදා නිලධාරීන් කන්ඩායමකට රූපවාහිනී ආයතන ක්‍රියාකාරිත්වය ගැන පුහුණුවක් ලබා දී තිබේ.
    මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවලදී පිලිතුරු දෙන ආකාරය පවා යුද හමුදා නිලධාරීන්ට පුහුණු කරවූ බව ලංකා ඊ නිව්ස් මීට මාස ගණනාවකට පෙර වාර්තා කර තිබිණ.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පං ගොයන්නෝ නැණසල කොහෙද ගොනෝ මහින්ද පටන් ගත්තේ නොදන්න ලබ්බවල් නොබුරා හිටු . නැණෑසල පටන් ගත්තේ 2002 වසරේ විශ්ව ඥාන කේන්ද්‍රය කියලා. පල මකබෑවිලා
    පොන්නයා මේක කියවල කව්ද 2005 පලවෙනි නැණසලේ ඉදන් පටන් අරන් කරගෙන යන්න උදව් කලේ කියල බලපන් නොදන්න හුත්තවල් කතා කරන්න එනවා :rofl:
    http://www.nenasala.lk/index.php?op...with-dawn-of-2014&catid=79&Itemid=562&lang=en
     

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    lankawata internet dunne mahinda newi

    mahinda ennat kalin internet tibuna..


    eth habai ewa tibune special tan walai telecom connection harahai witarai

    mahindayage kale tama oya Broadband modem awe.
    e
    wagema 3G awet e kale tamai
    habai ewa mahindage wada kiyanna be
    et ewata awasara dunne u wenna ati

    et gam wala nanasala E-pusthakaala E-village kiyala dewal nam athi kale mahindaya tamai
    itin eka athakin balanakota gamata internet dunne mahinda tamai
    et oya mahindayata baninne uge nanasalen wat u deepu computer walin wat newi
    ewa minissu tamange salli walin gattu ewa.

    et titn Internet express karanna me rate mahindaage kaale godak de keruna nam tamai..
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    නැණසල කියන්නේ මොකක්ද? internet cafe එකක්ද? ඕකට ගියපු එකෙක් කියපන්කො.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඌ කියලා තියෙන්නෙ නැණසල ගැන ගොනෝ ඈත පළාත්වලට ගිහින් බලහං නැණසලෙන් කොච්චර සේවයක් වෙනවද කියලා :yes:

    :rofl: ලංකාවේ IT revolution එක පටන් ගත්තේ Ranil හිටපු කාලේ. මිනිහ තමයි INFOTEL exhibition එක පාවා පටන් ගත්තේ.


    Information Infrastructure: construct two Regional Telecommunications Networks (RTNs) with later expansion to cover the entire country. In conjunction, establish a network of ‘Nanasalas’ (knowledge centres), ensuring access for citizens in rural areas.

    මේ 2002 document එකක් කියවල බලපන් ඕන නම්.

    http://www.tvec.gov.lk/ICTA/Scope_of_Services_English.pdf
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1znsark.jpg


    එතකොට 2004 ට කලින් ඉන්ටෙර්නෙට් ගියේ පුකෙන්ද....?

    මන් හිතන්නේ පුකෙන්!
    පුක connect කළා කොම්පියුටරේට
    ඉන්දියාවෙන් එන සිග්නල් අල්ලන්න පුක දානවා මුහුදට! :dull:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    sirawata ban thawa tika dawasakin kiyaida danna internet hoyagaththeth u kiyala...:no::no::no::no::no:
    api internet yanne pinata neme salli gewala hodee, mokoo ahawal eka ape bill1 gewan naane..api mahansiyen hambakarana salli thama api gewanne..apita ona de api karanawa..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඌ කියලා තියෙන්නෙ නැණසල ගැන ගොනෝ ඈත පළාත්වලට ගිහින් බලහං නැණසලෙන් කොච්චර සේවයක් වෙනවද කියලා :yes:


    මම ICTA එකත් එක්ක වැඩකරපු එකෙක්. නැණසල ගැන මම කියන්නම්... වෙන වෙලාවක..
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මම 2003 මගේ මුල්ම PC එකේ තිබුන 56k මොඩම් එකෙනුත් නෙට් ගියානේ බන්. ඒ දවස්වල සැටලයිට් නෝනා නේ හිටියේ.දැන් තියෙන කනෙක්ෂන් එකත් කව්රුවත් දුන්නේ නෑ. මම සල්ලි ගෙවල ගත්තේ.

    200% ඇත්ත.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    හා හා එතුමා තමය් අපිට ඔක්කොම ලබල දුන්නේ ..... ලැප්ටොප් අරන් දීල ඉන්ටෙර්නෙට් දීල අපිට ලක්ස ගණන් පඩි දීල රස්සා අරන් දීල .... පව් ඒ උත්තමය බොලව්................
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පල හුට්ටිගෙ පුතා යන්න.තොපේ අම්මගෙ බූදලයක්ද ඉන්ටර්නෙට්.අපි සල්ලි ගෙවල යන්නෙ.තොගේ මහ රජා නෙවෙයි බිල ගෙවන්නෙ.
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    පොන්නයා මේක කියවල කව්ද 2005 පලවෙනි නැණසලේ ඉදන් පටන් අරන් කරගෙන යන්න උදව් කලේ කියල බලපන් නොදන්න හුත්තවල් කතා කරන්න එනවා :rofl:
    http://www.nenasala.lk/index.php?op...with-dawn-of-2014&catid=79&Itemid=562&lang=en

    :dull: ඒක තමයි පං ගොබිලෝ තොට සිංහලෙන් කිව්වේ , තොගෙ ඔළු කට්ටට මොලේ දාන්න බෑනෙ මට. විශ්ව ඥාන කේන්ද්‍රයෙ නම වෙනස් කරා කියල සරළව කිව්වේ. ගොනා කියලා මරන්නද .