1. Rsupun

    ආතරයිටිස් වලට හොඳම ඩොකෙක්

    ඔව් මේක හරි.. ගොඩක් ලෙඩ වලට උත්තර බටහිර විද්‍යවේ නෑ අපේ මිනිස්සු සිංහල වේදකම සත 5 ගණන් ගන් නෑ රට ඉදන් අවොත් එක තමා ලොකු
  2. Rsupun

    ආතරයිටිස් වලට හොඳම ඩොකෙක්

    ගෙවිච්ච cartilage tissue හදන්න පුළුවන් වෙන්නේ සිංහල වෙදකමින් විතරයි ඕනේ නම් docter කෙනක් කියනම් PM me. අනම් මනම් කරලා නම් ගිහින් වැඩක් නෑ..
  3. Rsupun

    ආතරයිටිස් වලට හොඳම ඩොකෙක්

    සිංහල වෙදකමින් විතරයි ඕක හොද කරන්න පුළුවන්
  4. Rsupun

    සවේට තොන්ඩුව වැටෙයි වගේ

    නරි නාටක සවේගේ බිස්නස් ටික හොයලා බලපන්කෝ කාගේ ද කියලා 😂😂
  5. Rsupun

    🔴Breaking : බටලන්ද වදකයා ගත් මාලිමා බිල්ල දුටු අනුර කුමාර හඬා වැටේ... 👀👀

    අපෝ සංවේදී නායකයෝ අපිට එපා අපිට ඔනේ හිට්ලර් වගෙ බුලට් එකක් 😂😂
  6. Rsupun

    රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක්

    ජාතික විරයක් වෙන්න chance එකක්.. :D රනිලයි මයිනයි වලකජ්ජ ගැහුව්ව දවසක තමා මේ රටට හරියන්නේ..
  7. Rsupun

    එදා අරගලේට ගැහුවම රටම නැගිට්ටා.... අද එකෙක් මැරිලත් අපිට නෙවෙයි වගේ ඉන්නවා..

    එක පාරට ද අරගලේ පටන් ගත්තේ මුලින් ම මිරිහානේ ගැහුවේ එකෙන් නෙහ පටන් ගත්තේ ඕක හොද ආරම්බයක් ටික ටික ඒයි ඉස්සරහට සංවිදානය වෙයි මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙන කොට විපක්ෂයක් හිටියට වැඩක් නෑ උන් බුදි
  8. Rsupun

    එදා අරගලේට ගැහුවම රටම නැගිට්ටා.... අද එකෙක් මැරිලත් අපිට නෙවෙයි වගේ ඉන්නවා..

    ඔව් බන් ගණන් ගන් නෑ ලයිට් බිල ආවම ගණන් ගනී :D
  9. Rsupun

    Senima Investing exposed අමෝ අමෝ

    උගේ ආර්ට්ක talks කබ්බාගෙ වත් නෑ 😂😂
  10. Rsupun

    Senima Investing exposed අමෝ අමෝ

    ඕකා දාර බයියෙක් බයියෝ කියන්නේ ඉතින් අහන්න දෙයක් ද :D
  11. Rsupun

    කොහොමද බන් පෙට්ටිය තියනවද කියලා බලන්නේ

    කුරුනෑගල කෙල්ලොන්ගේ පෙට්ටි තියනවාද 😂😂
  12. Rsupun

    බංකොලොත් රටේ මන්ත්‍රීලා 8708කට බිලියන 8ක් පඩි ගෙවන පුංචි ඡන්දෙට උඩපයින JVP එදා ජනාධිපති පාර්ලිමේන්තු ඡන්දෙදි මිනිමරපු හැටි

    බංකොලොත් රටේ මුහුදට වෙඩි තියද්දි අවුලක් නෑ ජනරජ පෙරහරක් අවුලක් නෑ අලුතින් ඇමතිකම් අවුලක් නෑ අලුත් වාහන අවුලක් නෑ මන්ත්‍රී දීමනා වැඩි කර ගැනීම් අවුලක් නෑ චන්දෙ තිබොත් රට බංකොලොත් අපි කොමත් බංකොලොත් වෙලා ඉන්නේ.. :D
  13. Rsupun

    IMF Extended Fund Facility Arrangement එක කඩාකප්පල් කිරීමට කුහක වාමාංශික රාජ්‍ය සේවක NPP ජෙප්පෝ වැඩ අරඹයි

    ඕක දෙන්න තරම් උන්ට පිස්සු නෑ ඕක දෙනවා නම් මෙලහකත් දීලා බන් රනිලාට සැප ගන්න දෙන් නෑ උන් දන්නවා ඔය ටික දුන්නත් වෙන දේ මොකක්ද කියලා
  14. Rsupun

    IMF Extended Fund Facility Arrangement එක කඩාකප්පල් කිරීමට කුහක වාමාංශික රාජ්‍ය සේවක NPP ජෙප්පෝ වැඩ අරඹයි

    දැන් IMF තීරණය කරන්නේ NPP එකෙන් ද :D රනිලා ඉන්නේ මොකටද එහනම්
  15. Rsupun

    වැල් පාලමේ ලංකාව එතෙර වෙමින්.. උද්දමන ලයිස්තුවේ විශාල වර්ධනයක.. රුපියල දුර්වල නෑ.. ජෝන් හොප්ස්කින් වාර්තාව මෙන්න..

    නාසිතිය දුෂණය නැති කරන් නැතුව නය කොච්චර ගතටත් යන්නේ උන්ගේ සාක්කුවට නෙහැ ඔය ලොකු පොලු තියපු උන්ගේ බදු මුදල් ටික ඉසේල්ලම ගන්න ඕනේ රටේ production වැඩි කරන්න ඕනේ අලුත් වියාපාර බිහි වෙන්න ඕනේ තියන සම්පත් වලින් උපරිම වැඩ ගන්න ඕනේ අපි විකුනන්න මොළ හදන්න ඕනේ හැබැයි අපි තාම වැඩිම වියදම් කරන්නේ...
  16. Rsupun

    වැල් පාලමේ ලංකාව එතෙර වෙමින්.. උද්දමන ලයිස්තුවේ විශාල වර්ධනයක.. රුපියල දුර්වල නෑ.. ජෝන් හොප්ස්කින් වාර්තාව මෙන්න..

    දැන් නැති නිසා අහන්නේ මුහුදට වෙඩි තියන්න රනිලා ගෙදරින් ගෙන්වා ද අර ජනරජ පෙරහැරක් තියන්න රනිලා ගෙදරින් ද ගෙනාවේ උබලා දකින කෝණය බලපන් කෝ කොචර පටුද දැන් උබලගේ පටි තද කරගන්න කියපු උන්ගේ පටි තද කරන්ද ඔය රනිලා කියන්නේ උන් ආතල් ගන්නවා අපේ උන් මාරි මැරී ඉගෙන උන්ගේ ම ගුණ කියනවා කොහෙන්ද හිනාවෙන්න...
  17. Rsupun

    වැල් පාලමේ ලංකාව එතෙර වෙමින්.. උද්දමන ලයිස්තුවේ විශාල වර්ධනයක.. රුපියල දුර්වල නෑ.. ජෝන් හොප්ස්කින් වාර්තාව මෙන්න..

    කවුරු හරි දැම්ම post එකක් අරන් දානවා මිසක් උබලා analize එකක් වත් කරන්න දන්න උන්ද බන් රනිලාගේ ආර්ථිකේ තියන්නේ පාලිමෙන්ට් එකෙයි රෝයල් එකෙයි විතරයි සබැ යථාර්තයට උට උත්තරයක් නෑ මේකේ ඉන්න කුක්කෝ දන්නෙත් එහෙයි කියන්න විතරයි hospital එකක් pharmacy එකක් ගාවට යන්න ඕනේ මිනිස්සු මැරෙන මැරිල්ල දකින්න...
  18. Rsupun

    කැමති වුණත් අකමැති වුණත් මේක කරන්න පුළුවන් රනිල්ට විතරයි. #ටිකක්රිදෙයි

    කවුරු හරි දැම්ම post එකක් අරන් දානවා මිසක් මුන් analize එකක් වත් කරන්න දන්න උන්ද බන් රනිලාගේ ආර්ථිකේ තියන්නේ පාලිමෙන්ට් එකෙයි රෝයල් එකෙයි විතරයි සබැ යථාර්තයට උට උත්තරයක් නෑ මේකේ ඉන්න කුක්කෝ දන්නෙත් එහෙයි කියන්න විතරයි hospital එකක් pharmacy එකක් ගාවට යන්න ඕනේ මිනිස්සු මැරෙන මැරිල්ල දකින්න...

    No contents