88/89 කොන්ද පන තිබ්බ සෙට් එක මැරුනා. වහල්ලු ටික ඉතුරු උනා. ලැට් පෝච්චියට ටකරමට දෙකට නැවිලා ඡන්දේ දීලා උන්ට දේවත්වයෙන් සලකන වහල්ලු සෙට් එක ඉතුරු උනා. ඒ පරම්පරාව නිසා එතනින් ඉස්සරහ පරම්පරා ගානක් දුක් විදිනවා. හොඳට බැලුවම පේනවා තාමත් අර වහල් නාකි ටික එහෙම්මමයි උන්ගේ මොල හේදිලා වහල්කමයි හිඟනකමයි...