මට පොඩි අවුලක්.
ඔය ඉමෙජින් කප් ,ගූගල් සමර් ඔෆ් කොඩ් කියන ජාත්‍යන්තරයි කියන තරඟ වලට හාවර්ඩ්, ස්ටැන්ෆර්ඩ්, එම් අයි ටී ,ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් වගෙ යුනිවර් සිටිස් වල උන් සහබාගෙ වෙන්නෙ නැත්තෙ ඇයි ?
ඉමෙජින් කප් එකෙ ලංකාවෙ උන් දින්නායි කිවාට විකිපීඩියා එකෙ ලංකාව ගැන සඳහනක්වත් නැහැ .
අර එක වතාවක්...