1. C

    අලුත් පරම්පරාව

    සමහරුන්ට රිදුනත් ඇත්ත මෙක. රෙන්ට් එකට ඉන්නෙත් 25,000 න් එහා ගණන් ගෙවලා. සමහරු ඉන්නෙ අමායි තාත්තයි හදාපු ගෙදර. එහෙමත් නැත්තම් ආච්චි සීයයි හදාපු ගෙදර. අම්මා තාත්තා ගෙ හදලා තියෙන්නෙත් තමන්ට දෙපළ වශයෙන් ලැබිච්චා විකුණලා. ඔන්න ඔකයි මහත්තයො තත්වෙ. ක්විඩ් එකක් පැදගෙන ,මරුටියක් පැදගෙන කෙ එෆ් සී එකෙන්...
  2. C

    Japan Student Visa කෙලවෙයිද?

    ෆුකොකු ද ඉන්නෙ ? කීයක් ගියාද වැඩෙට? මන් දන්න එකෙකුත් මෙ ඊයෙ පෙරෙදා ගියා ජැපැන්. ටිකක් පිස්සු කෙල කෙල හිටිය එකෙක් ලංකාවෙ. හිතන්න නම් අමරුයි ඌ ජපන් එක්සැම් ගොඩදාගත්තාද කියලාත්.
  3. C

    අලුත් පරම්පරාව

    අම්මලා තාත්තලා ජනමාධ්‍ය සෙරම වග කියන්න ඔනෙ. හදන්න බැහැ. ඔව්වා ඉස්සරත් උනා දැනුත් වෙනවා ඉස්සරහටත් වෙවි .
  4. C

    කුහක කමට කියනවා නෙමෙයි, ඇත්ත???

    ඔය කියන විදියට නඩත්තුව ආමි එකෙන් නම් ඔයවගෙ අප්සට් වෙන එකක් නැහැ. එත් ජනසතු වෙන සෙරම බොගසතු වෙලා තියෙන්නෙ. වැඩිය ඔනෙ නැහැ ජාතික ගුවන් සෙවය බලන්න. එයාර් හොස්ටස්ලා කිසිම ගරුසරුවක් නැහැ. ප්ලෙන් එහෙම ප්‍රයිවට් බස් වගෙ.
  5. C

    කුහක කමට කියනවා නෙමෙයි, ඇත්ත???

    ආමි හොස්පිටල් එක පාලනය කරන්නෙ ආමි එකෙන් නෙ බන් . උඹ දැකලා තියෙනවාද ආමි කැම්ප් එක පනාගොඩ? එතනම තියෙනවා පන්සලක්. කැම්ප් එකෙ පන්සල කියලා කියන්නෙ. හාමුදුරුවරු නැහැ එ පන්සලෙ පාලනය කරන්නෙ ආමි එකෙන්. බලපන් කොච්චර ක්ලීන්ද කියලා.
  6. C

    deshapalakayo path karala ewapu rajaye sewakayo

    ඔය බදුගෙවන එවුන්මනෙ ඔයකියන දෙශපාලකයො පත් කරන්නෙත් ? ඒ කියන්නෙ දෙශපාලකයො පත්කරන රජයෙ සෙවකයො කියන්නෙත් අපෙම උන් පත් කරන උන්. ඉතිං බදු වලින් පෙන්ෂන් ගන්න එක සදාචාරාත්මක නැති උනත් අපෙ උන්ගෙ ගොබ්බ කමෙ ප්‍රතිඵලය සමතුලිතයි .
  7. C

    japan ගිහින්_ඉවරයි

    එහෙමත් සීන් එකක්ද ? අනෙ මන්දා .
  8. C

    සිංහල_කුල_ක්‍රමය

    නම් වලින් හොයන්න අමාරුයි බන් දැණ් ,ගොඩාක් එවුන් නම් වෙනස් කරගත්තා සමාජෙ තත්වෙ වෙනුවෙන්. ඒ කාලෙ ඉන්දියාවෙන් ආපු දෙමළ උනුයි මළබාරි උනුයි සිංහල එවුන් එක්ක මිශ්‍ර වෙලා දැන් හැමොම සිංහලෙ. නුවර පැත්තෙ නම් ,පෘතුගීසි නම් වලට මාරුවෙලා ඉන්නෙ
  9. C

    ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

    එකෙන්ම. අයිෆොන් එකක් තියන්, ඉංග්‍රිසි බාගයක් වැනුවහම අපි පොරවල්. අපි කොච්චර කිව්වත් අපිත් පෙනුමෙන් තමා මිනිහෙක් මනින්නෙ ?
  10. C

    ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

    සිවිල් ඉංජිනෙරු පුතාගෙ තාත්තා රජයෙ හොස්පිටල් එකක ඇඳක. ඉංජිනෙරුවා කරන්න ඇත්තෙ මනුස්ස කමට ,මොකද ගිලනුන්ට උපස්ථාන කිරීම සෙවයක්. අර ගැණු කෙනා සල්ලි දෙන්න ඇත්තෙත් මනුස්ස කමට මිසක් ලොකුකම පෙන්වන්න නම් නෙමෙ. එක්කො පුතා දැනුමෙන් ඉංජිනෙරුවෙක් උනාට පෙනුමෙන් එහෙම නෙමෙ වෙන්න ඇති . මොනවා කිව්වත්...
  11. C

    මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

    ඇමරිකාව ගූ ගොඩවල් බාරගන්නෙ නැහැ බන්. ඇමරිකාව බාරගන්නෙ යමක් කරගන්න පුළුවන් ඉන්න රටවල් විතරයි. අනික හවායි කියන්නෙ ඔරිජිනල් එවුන් ඉන්න බොහොම සුළු ප්‍රතිශතයක්. ඒ තමා පොලිනීෂියන්ස් ලා. අනෙක් සෙරම පිටින් ආපු පිලිපීන්, ජැපැන් ,චීන, ජර්මන්, අයිරිෂ් වගෙ එවුන්. අපෙ රටෙ එහෙම සංයුතියක් නැහැ නෙ ? නෙටිව්...
  12. C

    හම්බන්තොට වරාය විකිණීම : Poll

    වෙනත් රටකින් ණයක් අරන් එ උගුලෙ පැටළිලානම් ඉන්නෙ ,එ උගුලෙන් ගැලවෙන්න තරම් දැනුම ප්‍රමාණවත් මදිනම් උගත්කම අප්ඩෙට් නැත්තම් මොකාආවත් ඔව්වා විකුණනවා. ලාබ ලබන ආයතන බවට පත් කරන්න නම් අපක්ෂපාති ,දැනුමැති උන්ව ඔය කිව්ව ආයතනවලට දාලා ලාබ ගන්න ඔනෙ. එත් එක නෙමෙ නෙ වෙන්නෙ ? ලාබ ලබන්න කියලා ඔව්වාට ඇමතිට...
  13. C

    Australia!

    මෙහෙමයි දුප්පත් එකා යනවාට විරුද්ධ නැහැ කොහෙත්ම. එත් අර පොර්ජෙක්ට් එකක් කරද්දි උනත් ශක්‍යතාවර්ධන වාර්තාවක් ගන්නෙ. අන්න එ වගෙ තමන් මෙ වගෙ මිග්‍රෙට් වෙන තීරණ වලදි තමන් ගැන ශක්‍යතා වාර්තාවක් කරගෙන පනින එක තමා නුවණට හුරු, එතකොට ගොඩයාමෙ සම්භාවිතාව වැඩි. සල්ලි ඉතුරු කරලා ගෙදර එවන්න ඔනෙ එකෙක්...
  14. C

    Australia!

    සුරංගනා ලොක නම් කොහෙත් නැහැ. වාසි අවාසි දෙකම කොහෙත් තියෙනවා. එත් තමන් හොයන දෙ තමන් බලාපොරොත්තුවෙන දෙ සොමාලියාවෙනම් තියෙන්නෙ එහෙට හරි යන්න ඔනෙ. හැබැයි රැල්ලට යන එක තමා අවුල. රැල්ලට ගියොත් රැල්ලටම ගහගෙන යනවා. ඉස්සර අපි ඕස්ට්‍රෙලියාවෙ යනවා කියලා ඇහැව්වානම් කවුරුහරි ගැන ඒ පොර පට්ට සල්ලි කාරයෙක්...
  15. C

    නිවටයේ ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනා&#3512

    හොරෙක් හොරාකාපුවා පොන්නයෙකුයි නිවටයෙකුයි ගෙවාගන්න බැරුව විකුණනවා . මෙව්වා විකුණන්නෙ අපෙන් අහලත් නෙමෙ ,හොරාකෑවෙත් අපෙන් අහලත් නෙමෙ. එත් මුන්ව පත්කලෙ අපි .වැරැද්ද පොන්නයගෙයි නිවටයාගෙයි හොරාගෙයි නෙමෙ. අපෙ .
  16. C

    රටම විකුණලා බදු දීලා

    මහින්ද ආයෙත් ආවත් කරන්නෙ ඔක බන්. ඌත් විකුණ විකුණ යු ඇන් පි එකෙ පාවාදිපුවා, කොටි නිදහස් කරපුවා ගැන කියව කියව කුපාඩි කම් වහගනිවි. ආයෙත් යු ඇන් පී එක තනි බලයකට ආවත් උන් කරන්නෙ මහි න්ද හොරාකාපුවා ගැන කියව කියව රාජ්‍ය දෙපළ තවත් විකුණන් කන එක. උන්ගෙ හොරු රකින එක. හොරාකාපු උන් තාම එලියෙ, එෆ් සී අයි...
  17. C

    Australia!

    ගොඩාක් උන් පළවෙනි එක්පීරියන්ස් එක ගන්නෙ ඩුබායි වලින් තමා හොටෙල් ෆීල්ඩ් එකෙ. උඹට මුන්ව ෂුවර් නම් පලයන් මචං. මන් හිතන්නෙ අවුරුදු 4 ක් වගෙ නෙ තියෙන්නෙ ? ඉංග්‍රීසි වලට තියෙන එක්සෑම් නම් ඉල්ලලා නැහැ. හැබැයි පී ආර් වලට නම් ඔනි වෙනවා.
  18. C

    Australia!

    හැමොන්ටම IELTS ඔනෙ නෙද ? මන් කිව්වෙ ඔනම වෘතියකට ඇප්ලයි කරන හැම එක්කෙනාටම .
  19. C

    Australia!

    ප්‍රශ්නෙ අහපු එකත් ෆෙක් එකක් කියලා හිතෙන්නෙ නැද්ද ? අනෙ මන්දා එක නෙමෙ චෙෆ් යන එකෙක්ට IELTS එහෙම මාර්ක්ස් කොච්චර ගන්න ඔනෙද ? එහෙම වෙනම ලිමිට් තියෙනවද නැත්තම් එකම ස්ටැන්ඩර්ඩ් එකද ?
  20. C

    Australia!

    i saw one article about home ownership of Australia.It says that Australian millennials are the 2nd lowest home owners in the world. one of aussie millionaire said once millennials can afford home if they stop buy 19$ avocado toast and stop spend money on traveling to Europe

    No contents