Garment Salary

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අඩො මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ බයො හරි මැත්ස් හරි කලෙ එත් ෆෙල් ඒ ලෙවල්.
    පස්සෙ ගාමන්ට් ගියා. මෙන්න ලඟදි මූ කියපි මූට 70,000 ක් පඩි කියලා. ටික කාලෙකට ඒ කිව්වෙ මාස ගාණකට කලින් මූට ඔවර් ටයිම් එක්ක 50,000 ක් කිව්වා.
    ඇත්තද බන් ? දැන් ගාමන්ට් වල මෙච්චර දෙනවාද ?
     
    • Like
    Reactions: saja

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගාමන්ට් කීවට ඉහල පෝස්ට් එකක් හම්බෙලා ඇති. නැතුව ඇඳුම් මහල නං ඔච්චර ගන්න බෑ පැය 24ම වැඩ කරත්.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගාමන්ට් කීවට ඉහල පෝස්ට් එකක් හම්බෙලා ඇති. නැතුව ඇඳුම් මහල නං ඔච්චර ගන්න බෑ පැය 24ම වැඩ කරත්.

    ඒ ලෙවලුත් නැතුව එහෙම ඉහල පොස්ට්ස් හම්බවෙනවාද බන් ?
    ඌ ඇඳුම් මහන්න නම් නෙමෙ ගියෙ.
    වර්ක්ස්ටඩි කියලා සීන් එකකට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඒ ලෙවලුත් නැතුව එහෙම ඉහල පොස්ට්ස් හම්බවෙනවාද බන් ?
    ඌ ඇඳුම් මහන්න නම් නෙමෙ ගියෙ.
    වර්ක්ස්ටඩි කියලා සීන් එකකට.
    උගේ වැඩ හොඳ ඇති, වැඩ බලල උසස් කරන්න ඇති. සහතික නං එච්චර වැදගත් නෑ නෙ ඕවට.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    workstudy kiyanne garment ke loku seen ekak e team eken thama garmnt ekak mahenna ona widihata layout ka hadanne targt eka hadanne etc,ethakota workstudy officer knek sometime line 10 withara handle karanawa
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Experience වලින් තමා අනිවා ගිහින් තියෙන්නේ
    Garment විතරක් නෙමේ බන් ... මම දන්න එකෙක් ඉන්නවා Prime Lands එකේ certificate,diploma,degree මුකුත් නැතුව Manager කෙනෙක් ..1ට වඩා පඩි..දැන් 40ක් විතර වයස ..මාත් එක්ක diploma එක කලේ..අවුරුදු ගානක් ඉඳන් මේකේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    workstudy kiyanne garment ke loku seen ekak e team eken thama garmnt ekak mahenna ona widihata layout ka hadanne targt eka hadanne etc,ethakota workstudy officer knek sometime line 10 withara handle karanawa

    :yes::yes:

    experience athi.. meka apita ape lecturer kenek kiyapu ekak.. me garment eka hugak atha thibba ekak tamil aya work kranne.. eka design ekak tianawalu famous lingerie manufacturer kenekge amaruilu kapala mahanna eka (eka mark ekak tibbalu poddk ehata unoth reject) passe eka girl kenek podi technique ekak hoyagena kmada 100% accurate waste adu kranne kiala.. successful wela eka hithaganna kiyuwa e girlge salary eka dn ganna :lol:

    hide karala tianne details
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :yes::yes:

    experience athi.. meka apita ape lecturer kenek kiyapu ekak.. me garment eka hugak atha thibba ekak tamil aya work kranne.. eka design ekak tianawalu famous lingerie manufacturer kenekge amaruilu kapala mahanna eka (eka mark ekak tibbalu poddk ehata unoth reject) passe eka girl kenek podi technique ekak hoyagena kmada 100% accurate waste adu kranne kiala.. successful wela eka hithaganna kiyuwa e girlge salary eka dn ganna :lol:

    hide karala tianne details

    ow ban workstudy thiyenne technical wagma engineering wage part ekak eyala samahara mahanna amaru ewwata lesi systm machine wage dewal develop karala denawa
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    70ක් 80ක් එක්සෙකිටිව් ලෙවල් වල ඉන්න උන්ට දෙනවා...ඔපරෙටර්ස්ලා, හෙල්පර්ස්ලා, මැකෑනික් ලා උපරිම උනොත් දවසට OT පැය 2ක් 3ක් දාලා මාසෙට 50ක් උපරීම ගනී..ඔය කියන තරන් ගාමන්ට් ෆීල්ඩ් එක සුන්දර නෑ....70ක් 80ක් සැලරී ඒ වගේම පඩියට වගේ දෙතුන්ගුනයක් බෝනස් එහෙම හම්බූනාට මොකද ලක්ෂයක් විතර අම්මට තාත්තටත් එක්ක බැනුම් අහනවා ඕවල වැඩ කරන උන්...පුරුදු උන උන්ටනම් ගානක් නෑ...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    70 nemei laksha 7,8 ganna un innawa.merchandisers la.foreign tours arawa mewa ekka .a unata bn garment kiyanne jiwithe nidahasak nathi job ekak.oya hoda padi ganna un samahara welawata pain parawal pawa kanawa.patta stress
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    70 nemei laksha 7,8 ganna un innawa.merchandisers la.foreign tours arawa mewa ekka .a unata bn garment kiyanne jiwithe nidahasak nathi job ekak.oya hoda padi ganna un samahara welawata pain parawal pawa kanawa.patta stress

    Kawda ban pain gahanne? Kellontath Gahanawada? :shocked::baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    අඩො මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ බයො හරි මැත්ස් හරි කලෙ එත් ෆෙල් ඒ ලෙවල්.
    පස්සෙ ගාමන්ට් ගියා. මෙන්න ලඟදි මූ කියපි මූට 70,000 ක් පඩි කියලා. ටික කාලෙකට ඒ කිව්වෙ මාස ගාණකට කලින් මූට ඔවර් ටයිම් එක්ක 50,000 ක් කිව්වා.
    ඇත්තද බන් ? දැන් ගාමන්ට් වල මෙච්චර දෙනවාද ?

    ow bn ochchcarak nm dena bn ewa baila
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ටික කාලෙකට ඒ කිව්වෙ මාස ගාණකට කලින් මූට ඔවර් ටයිම් එක්ක 50,000 ක් කිව්වා.

    ලංකාවේ labor law අනුව මාසෙට උපරිම කරන්න පුළුවන් OT පැය ගාන 60යි.(OT/Double OT/ Triple OT included)

    1. ඒක නිසා ඒ කතාව බොරුවක් ( Basic Salary එකට සාපේක්ෂව බලද්දී )
    2. එහෙම නැත්නම් garment එකෙන් හොර ගේමක් ගහනවා...
    3. එහෙම නැත්නම් පොර labor කෙනෙක් නෙමෙයි
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    70 nemei laksha 7,8 ganna un innawa.merchandisers la.foreign tours arawa mewa ekka .a unata bn garment kiyanne jiwithe nidahasak nathi job ekak.oya hoda padi ganna un samahara welawata pain parawal pawa kanawa.patta stress

    සිරා මචන් මගේ යාලුවෙකුත් ගාර්මන්ට් සම්බන්ද එකක වැඩකරනවා
    මර්චන්දිසර්ල අනිවා 2 පන්නල හම්බකරන්නේ

    මර්චන්දයිසර් menager ගේ ජොබ් ප්රෝපොසල් එක ලක්ස 12 කිව්වා
    උ ප්රෝබේෂන් time එකේ 10 පෙර්මනෙන්ට් වුණාම 12
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එයේ අපේ පැත්තේ රෑ ලවුඩ්ස්පීකරයක් ගියා
    ඒ ලග ටවුන් එහෙක තියෙන mas එකේ ගාර්මන්ට් එකකට කට්ටිය ගන්න
    58000 උපරිම වැටුප ot දීමනා ඇතුළුව