කම්පෙයාර් කිරිල්ල නම් අම්බානක තියෙනවා. ලංකාවෙ ජීවත් වෙච්ච පැත්තෙනුත් කම්පෙයාර් කරනවා.
නුවර උන් වෙනම ,දකුණු උන් වෙනම, කොළඹ උන් වෙනම ආදි වශයෙන්. ඒ වගෙම ගිය ඉස්කොලෙ ,
තව පාවිච්චි කරන ෆොන් එක ,වගෙ දෙවල් ,තව එකී නොකි මෙකි ගොඩක් දෙවල්, කොයි රටකට ගියත් පුළුවන් තරම් අපෙ උන්ගෙන් ඇත්වෙලා ඉන්න තමා ඔනෙ...