ඔව් එක ඇත්ත ඉන්වෙස්ට්මෙන්ට් කරනවා කියන්නෙ සල්ලි තමන්ට වැඩ කරනවා කියන එක නෙ ? එතකොට බස්ගාස්තු අරගාස්තු මෙ ගාස්තු වලට වියදම් වෙන්නෙ නැහැ ,ඊටීඑෆ් ඊපී එෆ් වලට සල්ලි කැපෙන්නෙ නැහැ ,තෙල් වලට වාහන නඩත්තුවට
ෆොන්බිල් ,කරන්ට්බිල් අනං මනං නැහැ ශුද්ධම ලාබයක් එන්නෙ