උඹ ඇත්තම කිව්වා. සමහරු නම් නෝයෙන්නෙ ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නැති කමට බන්.
ගොඩාක් උන් ලොකෙට මවා පාන එක තමා කරන්නෙ. එත් එහෙමයි කියලා ලංකාවෙ ඉඳලත් බැහැ.
අර මචං ෆිල්ම් එකෙ මෙහෙම සීන් එකක් මතකද ? එකෙක් කියනව
"අපිට එ රටවල් වල 2nd class පුරවැසිකම් තමා හම්බ වෙන්නෙ " කියලා
එතකොට අනික් එකා අහනවා...