Redmi 9C එකක් තියෙනවා අපේ අක්කා කෙනෙක් ගාව.බැටරි නම් හොදයි. කෑම් එක කොලිටි මදි.signal අවුල් නම් නෑ. Apps ටිකක් ලැග් වෙනවා. Screen res එක නම් අඩුයි.
මගේ තියෙන්නේ xiaomi 8 lite එකක්. දැන් අවුරුදු 5කට කිට්ටුයි. කැම් එක කොලිටි. බැට්‍රි නම් capacitiy මදි. තාම app ලැග් වෙන්නේ නෑ.
මොඩ්ල් එක අනූව...