1. chande

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

    Sira kathawa. Dn inna ewun bayai leak karai hari edit karai kiyala. Hema kellama eka wage nae. Api wage newei unta trust ekak build wenna one. Apita ehema balen illanna bae. Ekita trust wena dawasata dei ithin.
  2. chande

    සේoකොට්ටන්,,,,,

    Bump
  3. chande

    lanka bell 4g use karanne kawuda ?

    දැන් අවුරුද්දකට කලින් වගේ උන් සතියකට එක පාරක් කෝල් කරලා අහනවා සිග්නල් තියෙනවද මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා. දැන් කාලෙකින් කෝල් එකක් ආවේ නෑ. දැනට අවුරුදු 5ක් වගේ ඇරගෙන.තාම කම්ප්ලේන් එකක් දාන්න තරම් දෙයක් නම් සෙට් උනේ නෑ. අර කිව්වා වගේ ස්පීඩ් නම් එක වගේ. අඩු වෙන්නෙත් නෑ වැඩි වෙන්නෙත් නෑ. බජට්...
  4. chande

    උපැස් යුවලක් දවසෙන් දෙකෙන් ගන්න තැනක්

    Pettah prince street palayan. Optical shops godak thiyenawa. A welawema ganna puluwan. Frames wala prices adui. Branded ewath thiye.
  5. chande

    කසාද

    Bump
  6. chande

    හොඳ Ear buds 2ක් ගන්ඩ හෙල්ප් එකක්

    මාත් පාවිච්චි කරන්නේ haylou w1 එකක්. ආපු දවස් වලම වගේ ගත්තේ. ඩේලි යූස් කරනවා. බැට්‍රි නම් තාම අවුලක් නෑ. Mainly use කරන්නේ music වලට. හොද clear sound එකක් එනවා. බේස් එක නම් ටිකක් මදි. මට නම් අවුලක් නෑ ඒක. බේස් එක බැලන්ස්. කෝල් වලටත් අවුලක් නෑ.
  7. chande

    කළුවෝ සහ කොලෙස්ටරෝල්

    ලංකාවේ බහුතරයක් බත් ගිලින්නේ වෙන කරන්න දෙයක් නැති නිසා සහ දැඩි ආගමික මතවාද නිසා.
  8. chande

    1TB SSD එකක්

    Kohomath portable storage wala speed adu kiyala dannawa. Eth ssd walata wada nvme use karana eke advantage ekak nedda?

    No contents