ADHD ද දන්නෑ මචං. focus , සමහර දේවල් කරන්න ගොඩක් වෙලාවක් යනවා වගේ නම් adhd වල symptoms. මටත් තියෙනවා. Dr.neil ට තමයි පෙන්නුවේ. Ritalin තමයි දුන්නේ. ඒ වෙලාවට විතරයි effect එක. ඊට පස්සේ පෙර පරිදි තමා. මං දැන් නවතලා
තියෙන්නේ. පුලුවන් නම් බෙහෙත් නැතිව ක්‍රමයක් බලහන්. බිව්වහම heart beat increase...