1. chande

    උබල පාවිච්චි කරන smartwatch එක මොකද්ද

    අඩෝ සිරාවට. ගාන ඩබල් වෙලානේ. RS4 එක මං ගත්තේ 9000 ට.
  2. chande

    Addicted to puredale

    eeya bn. :baffled: eka parak try karala gastritis wage awa. tea concentration eka wedi.
  3. chande

    Elakiri get-together

    ow ow :D 1 mil monthly salary ganna ewun ne meke inne :yes:
  4. chande

    Elakiri get-together

    meke dathkimbula witharai hambela thiyenne
  5. chande

    සම්මා නිරා ස්ටෑන්ඩ් අප් කොමඩි

    මුන් තාම හැබැයි beginner level එකේ ඉන්නේ. තව milf වගේ කෙල්ලෙකුත් ඉන්නවා. ඒකිත් ඒ වගේ තමයි. උන්ම කියලා උන්ම හිනාවෙනවා. ඇත්තටම මුන් කියන ඒවගේ සමහර තේරුමක් තියෙනවා. හැබැයි standup comedian කෙනෙක් විදිහට තාම audience එකට deliver කරන්න දන්නේ නෑ. Gehan blok තමයි දැනට expert level එකේ වැඩේ කරන්නේ. තව...
  6. chande

    Eye glass problem???

    Specs ගත්ත තැනින් චෙක් කරාද බං? Doctor prescribe එකයි උන්ගේ machine reading එකයි එක සමානද කියලා බලපන්. සාමාන්‍යයෙන් බොද වෙන්නේ නම් නෑ අලුත් එක. ගොඩක් වෙලාවට බොද වෙලා පේන්නේ පරණ specs එක compare කරලා බලද්දි. උන් වැරදිලා lens cut කරලද දන්නෑ. ටික දවසක් ඉන්න ඕනෙ නෑ ගොඩක් වෙලාවට දවසෙන් දෙකෙන් ඇස්...
  7. chande

    කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

    Luck එක තමයි bro. අපේ මස්සිනා කලුයි. නංගි සුදුයි. පොඩි එකත් සුදුයි. හැබැයි මූණත්තහඩුව මස්සිනා වගේ. අපේ නෑදෑ අයියා කෙනෙක් ඉන්නවා ඌ පට්ට කලුයි. බැන්ද අක්කා සුදුයි ලස්සනයි.ඒත් පොඩි එකාගේ පෙනුමයි පාටයි දෙකම අයියා වගේ. පොඩි එකා බඩෙන් එලියට එනකම්ම ඉන්න වෙනවා ඉතින් කලුද සුදුද බලන්න. 😅
  8. chande

    කැල්ලගෙ ගෙදර යනවා....

    කේක් තමයි බං. කෙල්ලට චොකලට් එකක් ඇරන් පලයන් 😅
  9. chande

    රයිස් කනවද..රයිස් ඒකේ සම්පූර්ණ ඇත්ත බලන්න

    යකෝ චීනෙත් අපිට වඩා ගොඩක් රසකාරක දානවා. උන්ගේ රටේම තියෙන ස්ට්‍රීට් ෆුඩ් vlog එකක දැක්කා එක එක සීසනින්ග් , සෝස් වර්ග 10ක් විතර දානවා. අපේ තුනපහ වගේම තමා සෝයි සෝස් පාවිච්චිය. උන්ගේ ඇගවල් වලට නම් ඉහෙන් බහින ලෙඩක් නෑ වගේ දැක්කම.ඒවා නම් උන්ගේ genes වලින් එන දේවල් වෙන්න ඇති.
  10. chande

    Singhagiri eke danna lokkek nadda?

    සිංහගිරි නම් දැන් මල ජරාව ගෙන්නන්නේ. අපේ අයියා ගත්තා ඕකෙන් godrej fridge එකක් අපි එපා කියද්දි. ඒ දවස් වල budget option එකකට ඒක තමයි තිබ්බේ. ඒත් 110,000 ක්. Samsung , LG laksha 2ta kittu nisa.🥲 ගිය අවුරුද්දේ අප්‍රේල් ගත්තේ. මාස 3යි ගියේ. Compressor වැඩ කරන්නේ නෑ. ටෙක්නීශියන් කෙනෙක් සතියකින් විතර...

    No contents