1. chande

    ADHD තියෙන උන් මෙහෙ වරෙව්

    Gov. ගියේ බං හරියටම මට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලාගන්න ritalin වැඩ කරේ නැති හින්දා. ඌ මගේ ඇගට කඩා පැන්නේ නැතැයි තොට ඇති Adhd මගුලක් නෑ කියලා. Panic attacks ආවා side effects වලට
  2. chande

    ADHD තියෙන උන් මෙහෙ වරෙව්

    ADHD වලට ට්‍රීට් කලා බං අවුරුදු 2කට කලින්. Consult කරේ dr neil fernando. Ritalin 10mg prescribe කරා. මාස දෙකක් විතර ගත්තා. වැඩ කරේ නෑ. අතෑරලා දැම්මා. ඊට පස්සේ රට ගියා. දැන් ලංකාවේ ඉන්නේ. ආපහු treatment හරියට පටන්ගන්න ඕනේ කියලා හිතලා colombo general hospital එකට ගියා. දැන් මාස දෙකත් පැනලා ඩොකාලා...
  3. chande

    එළකිරිය නිසා තමුන්ගේ දේශපාලන මතය වෙනස් උනාද?

    මුලින් දෙන්න හිතාගෙන හිටපු කෙනාටම තමා දුන්නෙ. එළකිරි ත්‍රෙඩ් වලින් මතේ වෙනස් උනේ නෑ.
  4. chande

    මචන්ලා හදිස්සියක් උදව්වක් ඕනේ

    Innovex එක ගනින්. ඔය කම්පැනි තුනෙන් හොදම after care service ත් damro. පුලුවන් නම් ටවුන් වල තියෙන agent කෙනෙක් ගෙන් ගනින්. Damro branch නෙවෙයි. Showroom price එකට වඩා අඩු ගානකට ගන්න පුලුවන් වෙයි company warranty එකත් එක්කම.
  5. chande

    ලංකාවේ කුලය හා පක්ෂ දේශපාලනය ....

    දේශපාලන පවුල් ගස
  6. chande

    Lanka ads එකෙන් බඩුවක් 🔞🔞🔞

    Prep එක නෙවෙයි මචෝ pep එක. ලංකාවෙන් ගත්තේ. Prescription එකට දෙන්නේ.
  7. chande

    Lanka ads එකෙන් බඩුවක් 🔞🔞🔞

    මගේ අත්දැකීමත් කියන්නම්කෝ. ඕක තනිකර scam එකක්. අර උඩ කියලා තියෙනවා වගේ 5000-6000 ඉන්නේ ගොන්නු. හොද ෆිගර් එකක් තියෙන කෙල්ලෙක් නම් 10000 න් එහා. අනිවාර්යයෙන් යනකොට ඒ තියෙන පොටෝ එක ගූගල් ඉමේජ් එකේ හරි සර්ච් කරලා පලයල්ලා. 🤣 පොටෝ එකේ ඉන්න එක නෙවෙයි. අනික උන් ඇඩ්වර්ටයිස් කරන්නේ අර සර්විස් මේ සර්විස්...
  8. chande

    Moose denim

    melo rahak ne bn. trouser ekak gatta. color shade wela adila giya

    No contents