1. chande

    Collagen බොන කොල්ලො ඉන්නවද

    ------ Post added on 1723455163
  2. chande

    උබලා use කරන speakers මොනවද

    Sony xb13 eke new version eka gatta. XB100 eka. Sounds patta.
  3. chande

    කාලි අනුන්ගෙ projects තමන්ගෙ කරගෙන පොර වෙන්න ගිහිං හත්පොලේ ගහහෙන.

    Youtube එකේ අනිත් ජෝකර්ලට වඩා මුගෙ content වල next level ගතියක් තිබ්බා. මං කියන්නේ මූ වැඩ්ඩා කියලා නෙවෙයි , ලංකාවේ අනිත් එවුන්ට වඩා කොලිටියක් තිබ්බා. මේ සීන් එකෙන් පස්සේ මූව එපාම වුනා. දැන් නම් yt එකේ ලංකාවෙ ජෝකර්ලගෙ ඒවා බලන්නෙම නෑ. ඒ තරම්ම cringe. 🤮
  4. chande

    කණ්නාඩි දෙකක් ගන්නකොට ගණන් වෙනස් වෙන්නෙ ෆ්‍රේම් එක නිසාද?

    Frame එකෙන් තමයි ගණන් අඩු වැඩි වෙන්නේ. ගොඩක් වෙලාවට branded ඒවා ගණන් වැඩි. Optical shops අනුවත් වෙනස් වෙනවා. මං කොහොමත් spes අවුරුදු දෙකෙන් දෙකට මාරු කරනවා. ඒ නිසා ගොඩක්ම ඇරන් තියෙන්නේ Unbranded ඒවා. Branded ඒව ඇරන් තියෙන්නේ 2 පාරක් 3 පාරක් වගේ. Plastic ගන්න එපා. අනිත් meterial තුනම ok. Pettah...
  5. chande

    AJI-NO-MOTO(MSG) කාපු අයගේ ඇට දිරපු හැටි 😬🤦‍♂️

    මචං මොන බත් කෑවත්, suger spike වෙනවා නේද? රතු හාල් වර්ග වල තියෙන්නේ complex carbs ද කියලා මටත් දැන ගන්න ඕනෙ
  6. chande

    කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

    මාත් රට ඉද්දි අපේ එවුන් සෙට් එක කරේම experiment තමයි. අපේ සෙට් එකෙත් ඔහොම එකෙක් හිටියා.පොරත් හෙඩ් කුකා වගේ හිටියේ. ඌ හදන කෑම සතියක් කෑවොත් බඩවැල් පිච්චිලා අලුතෙන් හයි කරන්න ඕනෙ.එක්කො ලුණු වැඩි. මිරිස් වැඩි. සමහර දවස් වල චිකන් කරියේ උඩ පාවෙනවා පට්ට thick තෙල් තට්ටුවක්. ඌ උගෙම කෑම කාලා උට දැන්...
  7. chande

    කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

    ලංකාවෙ ඉද්දි සයිවර් වගේ කෑම තමයි හැදුවේ හොබී එකට වගේ. රයිස් ,කොත්තු තෝසේ ආප්ප , pastry items, කේක් ජාති, dessert ජාති එහෙම හැදුවා. හැබැයි 10 පාරක් හැදුවොත් 10 විදිහයි. හැබැයි කන්න පුලුවන් හරිත 😁. ගෙදර එවුන් ඕන ලබ්බක් කනවා ඉතින් මං හැදුවොත්. මොකද අම්මත් ඔය කඩ කෑම ජාති හදන්න දන්නේ නෑ. හැබැයි රට...
  8. chande

    පැංචා බලපු උන් වරේ.....න්! | සීදේවි & හැලයා 🐸😊

    ඔව් බං. ඉස්සර තිබ්බ කාටුන් වල dull colours ඇස් වලට අමාරු නෑ බලන්න. සූටින් මාටින් වගේ ඒවා බලන්න ගියාම ඇස් දෙක පිච්චෙනවා වගේ 😅
  9. chande

    අවුරුදු 30 පැන්නට පස්සේ මට හිතෙන විදිහ...

    මාත් කියන්න ගියේ ඕක තමයි. හොද එකියක් නෙවෙයි Narcissistic හරි කෑල්ලක් හිටියා නම් ඒකිගෙ බැනුම් අහ අහ ඉන්නකොට තනිකම පාලුව කොහෙන් ගියාද නෑ. 🤣 එතකොට ඔය නිසදැස් නෑ. අපි වගේ එවුන්ට fb සිත නිවෙන හෑලි බල බල සොකඩෙ හොල්ල හොල්ල ඉන්න විතරයි තියෙන්නෙ. 🫠
  10. chande

    දම්මිකගේ බැලිස් කැසිනෝ එක ඇතුලේ

    Mage aiya kenek innawa dammikage baleno casino eke chef kenek. Godakma enne indian eun lu. Indian actors la awilla horenma yanawalu. Oke video karanna be athule mn hithanne. Adu kule ekekge wedak thamai 😅

    No contents