නා උයන ආරණ්‍යය - මැල්සිරිපුර - මම සතියක් මෙහි නතර වී භාවනා කරලා තියෙනවා. කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව භාවනා කරන්න පුලුවන්. කිසි බාදවක් නෑ. එලවන්නේ නෑ. කැලයක් මැද තියෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් කමටහන් ගෙන භාවනා කරන්න තියෙන්නේ. භාවනා කරනවද නැද්ද කියලා පස්සෙන් හොයලා බලන්න කවුරුත් එන්නේ නෑ...