මට තියෙන්නෙ වෙනම සීන් එකක්. අලුතින් සෙට් වුන ජොබ් එකේ කපන යටින් ගේම් දෙන වගේ ඒවනම් සෙට් වුනේ නෑ. මම එතෙන්ට ගත්තේ කලින් එතන වැඩ කරපු පොර ස්ට්‍රෙස් කියලා වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලලා තියෙනවා. ඌ වෙනුවට තමයි මම ගත්තේ. දැන් මාස හතරක් වගේ වෙනවා. තාම ෆුල් ඩියුටීස් මට මෑන් දුන්නේ නෑ...