1. chande

    කිබුලාවල රැක ගමු..PK & RJ Live

    මේකේ හරි fb එකේ හරි post එකක් තිබුනා. ඔතනින් family එකක් කෑම ගන්නකොට පොර දැකලා , කලින් ඉදලා ගියපු එකෙක්ගේ කාලා ඉතුරු submarine එකකින් මස් කෑලි ටික ප්ලේට් එකකට ඇරගෙන කඩේ එකා. 🤮 අනිත් ජරා තැන තමා අලුත්කඩේ. වද කොත්තු කෙසේ වෙතත් කුණු කොත්තු නම් නානා ගෙන් කන්න පුලුවන්.
  2. chande

    නුවර අවටින් sunglasses

    Spexbay කියලා online sell කරනවා. Vision care උන්ගෙම sub company එකක්. ඒකේ හොද polorized ඒවා තියෙනවා reasonable price එකකට. ගන්න එකක් හොදට බලහන් polorized ද කියලා. නැත්තම් ඇස් දෙක left. Design එක නම් උඹෙ මූනේ හැඩේට තමයි. හැම එකාටම හැම design එකම set නෑ. Aviator , wayfarer design හොදයි.
  3. chande

    Lankabell down

    අඩේ දැන් මොකෝ කරන්නේ. මගෙත් ලංකාබෙල්. මං දැක්කනේ බං මාස දෙක තුනකට කලින් මුන් job vacancies දාලා තියෙනවා. මුන්ට පාඩුයි කියන්නේ කොහොමද බං. මාස 6 කට කලින් වගේ peak/off peak නැතිව ෆුල් ඩේටා පැකේජ් එක anytime දුන්නනේ. 🤔
  4. chande

    Thilakawardhana Shirts

    ගණන් අඩුවට branded shirts හොයනවනම් Emerald තමයි. සමහර shirts මං අවුරුදු 2 3 ඇදලා තියෙනවා.
  5. chande

    බලන්න වටින ෆිල්ම් එකක්.

    https://cinesubz.co/movies/pee-mak-2013-sinhala-sub/
  6. chande

    මේක යූස් කරන අය පොඩි රිවිව් එකක් කියන්න ප්ලීස්

    ගන්න එපා බං තේරුමක් නෑ. අපේ ඔෆිස් එකේ එකෙක් සිංගර් එකෙන් ද කොහෙද ගත්තා . පාවිච්චි කරලා මාසෙන් විකුණුවා. ලංකාව වගේ රටකට AC එකක් තමයි හරියන්නේ.
  7. chande

    Whaleboost රෙදි ගැලවීම

    බලපන් මේ වගේ තමයි රෙදි ගලවන්න ඕනෙ. පොන්න ටික් ටොක් වේසාවො තමයි මේක ප්‍රොමෝට් කරන්නේ. කන්චුක යට හොද වැඩේ. පේන්න බැරි එකෙක්. උන්ගේ සෙට් එකම ඒ වගේ. Meanwhile in sl කියලා channel එකෙන් cringe ආතල් දෙන්නේ. ලකේ පංකාවෙ එවුන්ව කොහොමත් ගොනාට අන්දන්න ලේසියි. With great power comes great responsibility

    No contents