1. chande

    හච් සිම් පාවිච්චි කරන උන් වරෙල්ලා..

    hutch youtube package eka melo wedak nae. signal nae. 4G tibbata wedak nae. 360p wath play wen nae. dialog eketh horu thamai. youtube zoom package dala thibuna. charge wela 4gb normal data walin. complain karama hambune 500 mb. okkoma horu malli :-D
  2. chande

    අවතාර් බලන්න හොදම ටීටර් එක මොකක්ද

    ccc best. beluwa. savoy ekata wada hondai.
  3. chande

    MSI GTX 760 2GB Gaming OC Sale

    Bump
  4. chande

    Avatar: The Way of Water 3D බලන්න

    Ada beluwa CCC eke. 8k wage quality thiyenawa screen eka podi unata. Colours and resolution patta quality. Math kalin 3d beluwe savoy thamai. Screen eka loku unata mata brightness wedi. Welawakata fire effects walata pixel penawa. anika savoy parking hoyaddi epa wenawa. Ccc eka athule car eka...
  5. chande

    Avatar: The Way of Water 3D බලන්න

    CCC eketh 3D Dolby atmos thiyenawa. Savoy eka godak kal ne 3d atmos. May be old technology.
  6. chande

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මං ගාව lumia 925 එකක් තිබ්බා. පට්ට ෆෝන් එක. Secondary device එක විදිහට තියාගෙන හිටියේ. Update එක revised කරද්දි mother board එක ගියා. ටෙක්නීශියන් ලා ගොඩක් ගාවට ගියා.එකෙක්ටවත් හදලා දෙන්න බැරිවුණා. අපරාදේ ෆෝන් එක.
  7. chande

    මදුරු විකර්ෂක (Mosquito Repellents) නිර්දේශ අවශ්යයි

    අඩේ මේක මරු අයිඩියා එක. වේපරයිසරේට පැගිරි තෙල් දාලා බලන්න ඕනෙ. මෝර්ටින් වේපරයිසරේ දාලා උදේ ඇහැරුනාම මත් වෙලා වගේ. ගෙවල් දොරවල් 4 වෙද්දි වහනවා.මුලු ගාර්ඩ්න් එකම සුද්ද කරලා තියෙන්නේ. ඒත් මේ වේස මදුරුවෝ කොහෙන් එනවද දන්නෑ.
  8. chande

    Ritalin athdakim

    Eka thamai bn. Mage dose eka madida dan nae. Doka ta kiyala wedi kara ganna one.
  9. chande

    Ritalin athdakim

    මාසෙක ඉදලා ritalin 10mg ගන්නවා. වෙනසක් නම් දැනිලා නෑ. දැන් තියෙන එක original නෙවෙයි කියලා තියෙනවා. කොහොමද දන්නෑ. බවර්ස් ලා ගෙන්නන්නෙ.

    No contents