Fuel Quota

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා පොඩි හදිස්සියකට මට දුර ගමනක් යන්න වෙලා තියනවා (up & down 550km විතර). මට ලැබෙන fuel quota එකෙන් manage කරගන්න බැරිවෙයි වගේ. දැන් ෂෙඩ් වලින් QR code එකට අමතරව ඉල්ලුවොත් වැඩිපුර fuel ගන්න පුලුවන්ද?

    දන්නා කෙනෙක් please help
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මචන්ලා පොඩි හදිස්සියකට මට දුර ගමනක් යන්න වෙලා තියනවා (up & down 550km විතර). මට ලැබෙන fuel quota එකෙන් manage කරගන්න බැරිවෙයි වගේ. දැන් ෂෙඩ් වලින් QR code එකට අමතරව ඉල්ලුවොත් වැඩිපුර fuel ගන්න පුලුවන්ද?

    දන්නා කෙනෙක් please help
    දැන් කෝට එකට වඩා ගන්න පුලුවන්. පොම්පෙ ඉන්න එකාට රුපියල් 100ක් 200ක් වැඩිපුර දීල ෆුල් ටෑන්ක් ගහ ගන්න.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    මචන්ලා පොඩි හදිස්සියකට මට දුර ගමනක් යන්න වෙලා තියනවා (up & down 550km විතර). මට ලැබෙන fuel quota එකෙන් manage කරගන්න බැරිවෙයි වගේ. දැන් ෂෙඩ් වලින් QR code එකට අමතරව ඉල්ලුවොත් වැඩිපුර fuel ගන්න පුලුවන්ද?

    දන්නා කෙනෙක් please help
    වෙන වාහනයක කෝඩ් එක ඉල්ලගෙන ගිහින් තෙල් ගහගන්නත් පුළුවන්. එහෙම නැත්තන් තෙල් පොම්පකරුට සන්තෝෂමක් දීලා තමයි තෙල් ගන්න වෙන්නේ.

    රුපියල් දහදාහක් දීලා නමදහස් පන්සීයක වගේ ගහන්න කියන්න පුළුවන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    හැම සෙඩ් එකකින්ම ගතමන්ට් එක දුන්නට ගහන්නේ නැ. මන් ටවුන් එකේ ශෙඩ් එකකින් අහලා බැම කිව්වා. පස්සේ ioc ශෙඩ් එකකින් 200 දිල ගහගත්තේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    වෙන QR එකක් ඉල්ලගෙන ඒකෙන් ගහගනින් යාලුවෙක්ගෙන්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,530
    2,614
    113
    තෙල් ගහන එකා එක්ක කතා කරගනින් වැඩේ
    අනිවා ගහනවා නිකන් හරි / කීයක් හරි දීලා හරි