Fuel Hose

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා car එකක fuel line repair එකකට මේ hose ජාතිය හොඳද. දන්නා කෙනෙක් please කියන්න.


    7981468-24.jpg



    transparent-rubber-tubing-500x500.png
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    shower වල තියන hose ජාතිය අවුලක් නැද්ද

    PVC_flexible_hose.jpg
     
    Last edited:

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචන්ලා car එකක fuel line repair එකකට මේ hose ජාතිය හොඳද. දන්නා කෙනෙක් please කියන්න.


    7981468-24.jpg



    transparent-rubber-tubing-500x500.png

    meka hari yanne naha meka ppetrol walata kara wenawa tika daawask yanakota. ethakota bate palenna balanawa fuel ppump eke pressure ekath ena nisa.


    spare parts kaadawala thhiyenaawa kalu paata bata ewa ganna.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කළු පාට බටේ ගනින් බං ඔය ටොයිලට් බට, මාළු ටැංකි බට දාන්න එපා. Spare Parts කඩවල ඇති තරම් තියෙනවා ;)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පිස්සුද බන්. temporary නම් අව්ලක් නැහැ. ටික දවසක් යද්දී ඕව උණු වෙලා යනව. කඩේ ඕන තරම් ගන්න තියෙනවා parts