කාලෝ_ෆොන්සේකා

Mar 8, 2014
145
9
0

හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

පිළිගන්නේ නෑ ...!

මචන් පුනරුප්පත්තිය හෙවත් සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම පිලිගන්නවලු පුනුරුප්පත්තිය පිලිගන්නේ නෑලූ.. මේවා අහලා පන පලයන් පෙරේදා.:rofl::rofl:.. මට පුකෙන් හිනා...:lol::lol::lol::lol:
 
welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනේ මචං ..!

    අතීතයේ හැමදෙයක්ම වගේ බෞද්ධ දර්ශනයත් බොරු දේවල් කාලෙන් කාලෙට එකතු වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ.
    පිරිසිදු බුදු දහම අපි හොයාගන්න ඕනේ.

    එකට අපි පොත් පත් කියවන්න ඕනේ. අනෙක් සමකාලින ඉන්දියානු ආගම් මොනවාද, ඒවගේ මොනවාද කියල තියෙන්නේ කියල හොයන්න ඕනේ.

    Jesus lived in India කියන පොත ලියන්න Holger Kersten ට අවුරුදු 5ක් විතර ගියා. පොත්පත් 1000 කට වඩා කියවන්න උනා. රටවල් කිහිපයකට යන්න උනා.

    දැනුම කියන දේ එන්නේ අන්න ඒ වගේ අමාරු ශ්‍රමයක් හරහා. මම හොයාගත්තු අබමල් රේණුවක් මේ කියන්නේ.

    හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
    හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    පිළිගන්නේ නෑ ...!

    අපාය, දිව්‍යලෝකය, ආත්මය, නැවත ඉපදීම, නිවන පිළිගන්නේ නැත්නම් මචං උඹ හිතන්නේ අපි මැරැණම මොකක් වෙනවා කියලද?:confused:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උබ පිළිගන්නේ නැත්නම් කට වහන් පුක නොදී පැත්තකට වෙලා හිටහන්.

    එහෙම හිටියනම් අද මමත් උඹ වගේම ගොනෙක්.
    මේක බුද්ධිමය සංවාදයක් යාලුවා.

    මම නොපිළිගන්න දේ උඹ පිළිගන්නවානම් අපි ඒ ගැන කතා කරමු

    කට වහන් පුක නොදී පැත්තකට වෙලා ඉන්නවද කියල තීරණය කරන්නම් මම.

    මොකද මම සම්බන්දයෙන් තීරණ ගන්නේ මම.
    නැතුව දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන් නෙමේ.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    ජේමිස් බන්ඩා;17123599 said:
    මචන් පුනරුප්පත්තිය හෙවත් සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම පිලිගන්නවලු පුනුරුප්පත්තිය පිලිගන්නේ නෑලූ.. මේවා අහලා පන පලයන් පෙරේදා.:rofl::rofl:.. මට පුකෙන් හිනා...:lol::lol::lol::lol:

    පුනරුපත්තිය, ආත්මය, කියන්නේ මොකක්ද කියල උඹ දන්නවද??
    සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම මොකක්ද කියල උඹ දන්නවද??

    පොත් පත් කියවල දැනුමක් අරගෙන තර්කයක් තියනවනම් කතාකරමු

    නාකි ආච්චිලගේ ජාතක කතා අහල මෙතන ෂඩ් භාෂා පරමේෂ්වර වෙන්න එනවනම් බෑ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    සිරාවටම මටත් මේක මහලොකු අවුලක් වෙලා :dull::dull:
    කරුණාකරලා පැහැදිලි කරන්න සහෝදරයා :confused::confused:
     
    Mar 8, 2014
    145
    9
    0
    පුනරුපත්තිය, ආත්මය, කියන්නේ මොකක්ද කියල උඹ දන්නවද??
    සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම මොකක්ද කියල උඹ දන්නවද??

    පොත් පත් කියවල දැනුමක් අරගෙන තර්කයක් තියනවනම් කතාකරමු

    නාකි ආච්චිලගේ ජාතක කතා අහල මෙතන ෂඩ් භාෂා පරමේෂ්වර වෙන්න එනවනම් බෑ

    ආඳා වගේ ලිස්සල යන්නේ මොකෝ? :lol::lol::lol:මම දන්න නොදන්න එක නෙමෙයිනේ උඹනේ මෙතන නැව්ටෝක් දෙන්නේ.. නිකන් දන්න මගුලක් කථාකරපන් බන්.. මගේ දැනුම ගැන උඹ කොහොමද දන්නේ? ඕවා ලෙස්සලා යන්න කියන කථා... ලැජ්ජයි යකෝ...:lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පුනරුපත්තිය, ආත්මය, කියන්නේ මොකක්ද කියල උඹ දන්නවද??
    සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම මොකක්ද කියල උඹ දන්නවද??

    පොත් පත් කියවල දැනුමක් අරගෙන තර්කයක් තියනවනම් කතාකරමු

    නාකි ආච්චිලගේ ජාතක කතා අහල මෙතන ෂඩ් භාෂා පරමේෂ්වර වෙන්න එනවනම් බෑ

    නොදන්නා නිසා තමා බන් ඇහුවේ. තර්කයක් අවශ්‍ය නෑ.
    උබ දන්නා දැනුම පොඩ්ඩක් අපිත් එක්ක බෙදාගත්තානම් තමා වටින්නේ
    කියපන් බලන්න උබ මේ ගැන දන්නා දේවල්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාළ උන්දෑට,
    උඹේ ක්ෂෙත්‍රය වෙන එකකි. මෙවන් දේ නොවේ. තෝ ඒක හොදින් අධ්‍යයනය කර, මේකේ උන්ටත් උදව් කරන එකෙකි. ඒ ගැන තව අටුවා ටීකා ටිප්පණි ඕනෑ නැත.ඒ නිසා කටයි, **යි පියං හිටිනා ලෙස සහෝදරාත්මකව ඉල්ලමි.:nerd::nerd:
     
    Mar 8, 2014
    145
    9
    0
    නොදන්නා නිසා තමා බන් ඇහුවේ. තර්කයක් අවශ්‍ය නෑ.
    උබ දන්නා දැනුම පොඩ්ඩක් අපිත් එක්ක බෙදාගත්තානම් තමා වටින්නේ
    කියපන් බලන්න උබ මේ ගැන දන්නා දේවල්

    වැඩිය සැර ප්‍රෂ්න අහන්න එපා හේතුවාදේ රෙද්දපල්ලෙන් බේරෙන්න ගනියි.. :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    නැකැත් රාල;17123506 said:
    උඹ ටිකක් තාර්කිකව කථා කරන නිසා උඹෙන් පොඩි ප්‍රෂ්නයක් අහන්නම්.. උඹ නිවන පිලිගන්නවද? මොන පදනමක් ඇතුවද පිලිගන්නේ? කර්මය පිලිගන්නවද? මොන පදනමක් ඇතුවද පිලිගන්නේ? ඊට අමතරව අනාගාමි වුන අය මිය ගියාම මොකද වෙන්නේ?

    නෑ මචං මම නිවන පිලි ගන්නේ නෑ
    කර්මය පිලි ගන්නේ නෑ එත් මෙහෙම දෙයක් වෙනව අපි දැන් මොකක්හරි වැරද්දක් කලොත් එක අපේ හිතේ හැමදාම වද දිදී තියෙනවා. අන්තිමට කර්මය පල දුන්නා වගේ වෙනව. ඒ ඇර ගිය ආත්මේ කර්මය මේ ආත්මෙදි බ්ලා බ්ලා මම පිලි නොගනිමි.

    අනාගාමී, රහත්, සෝවාන් පිලි නොගනිමි. so මිය ගියාම එතනින් ඉවරයි.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නෑ මචං මම නිවන පිලි ගන්නේ නෑ
    කර්මය පිලි ගන්නේ නෑ එත් මෙහෙම දෙයක් වෙනව අපි දැන් මොකක්හරි වැරද්දක් කලොත් එක අපේ හිතේ හැමදාම වද දිදී තියෙනවා. අන්තිමට කර්මය පල දුන්නා වගේ වෙනව. ඒ ඇර ගිය ආත්මේ කර්මය මේ ආත්මෙදි බ්ලා බ්ලා මම පිලි නොගනිමි.

    අනාගාමී, රහත්, සෝවාන් පිලි නොගනිමි. so මිය ගියාම එතනින් ඉවරයි.

    මම දන්නා විදිහට බුදු දහම පදනම් වෙලා තියෙන්නේ නිවන මත.
    බුදු දහම අදහන අපි අන්තිමේදී මේ කරන හැම දෙකින්ම බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න
    නිවන ගැන පිළිගන්නේ නැත්නම් කොහොමද බන් බුදු දහම පිලිගන්නවා කියන්නේ :rolleyes:
    වැරදි තැන් නිවැරදි කරන්න :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    ජේමිස් බන්ඩා;17123599 said:
    මචන් පුනරුප්පත්තිය හෙවත් සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම පිලිගන්නවලු පුනුරුප්පත්තිය පිලිගන්නේ නෑලූ.. මේවා අහලා පන පලයන් පෙරේදා.:rofl::rofl:.. මට පුකෙන් හිනා...:lol::lol::lol::lol:

    බුදුදහමේ 100% ක්ම පිළිගන්න ඕනා කියල කොහෙද කියල තියෙන්නේ ?
    දැන් සියලු බෞද්ධයන් සංසාර ගමන නවත්තලද ඉන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,533
    22,215
    113
    Gotland
    මම දන්නා විදිහට බුදු දහම පදනම් වෙලා තියෙන්නේ නිවන මත.
    බුදු දහම අදහන අපි අන්තිමේදී මේ කරන හැම දෙකින්ම බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න
    නිවන ගැන පිළිගන්නේ නැත්නම් කොහොමද බන් බුදු දහම පිලිගන්නවා කියන්නේ :rolleyes:
    වැරදි තැන් නිවැරදි කරන්න :confused:

    මචං බුදු දහම පිලිගන්නවා නම් නිවන පිලිගන්නම ඕනා කියල කොහෙද තියෙන්නේ ?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උබල වගේ උන්නේ ලෝකේ පැතලි රොටියක් වගේ එකක් කියල තියෙන්නේ.

    ඔව් කියලා තියෙනවා තැටියක් වගේ කියලා නෙවෙයි පැස්බර කූඩුවක් වගේ කියලා.. තව ඉර හද මැවුවේ අල්ලා දෙවියන්.. මිනිහා මැවුවෙත් අල්ලා දෙවියන්.. පොඩි මිස්ටේක් එකක් නිසා කොණත් එක්ක මැවුවේ.. ලොකුම මිස්ටේක් එක උඹ‍...:rofl:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    නොදන්නා නිසා තමා බන් ඇහුවේ. තර්කයක් අවශ්‍ය නෑ.
    උබ දන්නා දැනුම පොඩ්ඩක් අපිත් එක්ක බෙදාගත්තානම් තමා වටින්නේ
    කියපන් බලන්න උබ මේ ගැන දන්නා දේවල්

    මචං මම ඉගෙනගත්තු දෙයක් හරි නම් තව කෙනෙකුට කියල දෙන්නත්. වැරදි නම් හදාගන්නත් බලාගෙන තමයි මේක කරන්නේ.
    ඉතින් ඔය දෙකම නැතුව මට කුණුහරප කියන ගං ගොබිලෝ එක්ක මම කතා කරන්නේ නෑ.

    ඒ නිසා උන්ට දාන පොස්ට් මේ සංවාදයට අදාල නෑ ...! ඒ නිසා ඒවාට තරහ ගන්න එපා.

    අපි යක්ෂ පුනරුපත්තිය, ආත්මය කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් නැති නිසා කියල බොහෝ දෙන හිතන්නේ.
    නමුත් එක ප්‍රතික්ෂේප කරන්නේ ඵලයක් නැති නිසා.

    පුනරුපත්තිය, ආත්මය කියල දෙයක් නෑ කියන එක අපි කියන්නේ.

    අවුරුදු 50ක් තිස්සේ මිනිස් පැය දහස් ගණනක් මේ පුනරුපත්තිය, ආත්මය කියන ඵලය හොයා ගන්න පර්යේෂණ කරලා තියෙනවා.
    පර්යේෂණ කරලා ඒවා තියෙනවා කියල පෙන්නපු මිනිස්සුන්ට ඒ පර්යේෂණ වැරදි, දෝෂ සහිතයි සහ වංචා සහගතයි කියල ඔප්පු කරලා තියෙනවා.

    පරමාණුව පෙන්නේ නෑ ..! නමුත් පරමාණුව කියල ඵලයක් නෑ කියල හේතුවාදී අපි කියන්නේ නෑ. මොකද ඒක තියෙනවා කියල ඔප්පු කරලා පෙන්නලා දීල තියන නිසා.

    නමුත් පුනරුපත්තිය, ආත්මය කියල දෙයක් කවුරුවත් ඒ විදිහට විදිමත් පර්යේෂණ කරලා ඔප්පු කරලා නෑ.

    පුනරුපත්තිය, ආත්මය කියන සංකල්ප තියෙන්නේ ජයින ආගමේ.

    කොහේ හරි නිවැරදි පර්යේෂණයක් පුනරුපත්තිය සම්බන්දයෙන් කරලා තියෙනවනම්. එකියන්නේ පුනරුපත්තිය
    කියන එක හරි නම්, ඒ කියන්නේ එකට හේතුවක් තියෙන්න ඕනේ එච්චරයි.

    බුදු හාමුදුරුවෝ අනාත්මවාදී කියන අයම බුදු හාමුදුරුවෝ ආත්ම සංකල්පයක් දේශනා කලා කියල කියන්නේ කොහොමද.
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මටනම් පේන්නේ අර කෝසල උනහෙගේ වැඩක් ද කොහෙද මේක. මේවගේ වලි ඇද්දම උගේ රෙදි ගැල උන එක කස්ටියටම අමතක වෙනවනේ.

    නෑ නෑ ...!
    ආපෝ නෑ ...! ඒ මම නෙමේ.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මචං බුදු දහම පිලිගන්නවා නම් නිවන පිලිගන්නම ඕනා කියල කොහෙද තියෙන්නේ ?

    නිවන පිළිගන්නේ නැත්නම්, රහත්, අනාගාමි කියන දේවල් පිළිනොගන්නවා නම් මචං මොකක් නිසාද උඹලා බුදු දහම පිළිගන්නේ.. මොකක්ද ඒකේ අවසාන ඵලය?:rolleyes: