මම අලුතින් tourism business එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. එකට මට web site එකක් ඕනේ.
මට දැනගන්න ඕනේ internet එකේ auto generate කරලා දෙන වෙබ් site සාර්ථකද. සමහර site වල තියෙනවා කලින් හදපු web sites අපිට පොඩි ගානකට ගන්න පුළුවන්.
මට site එකෙන් online payment and booking facilities, Skype වගේ දේවල්...