මම අලුතින් tourism business එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. එකට මට web site එකක් ඕනේ.
මට දැනගන්න ඕනේ internet එකේ auto generate කරලා දෙන වෙබ් site සාර්ථකද. සමහර site වල තියෙනවා කලින් හදපු web sites අපිට පොඩි ගානකට ගන්න පුළුවන්.
මට site එකෙන් online payment and booking facilities, Skype වගේ දේවල් තියෙන්න ඕනේ.
ඒ වගේම මම හිතන් ඉන්නේ ලංකාවේ pics සැහෙන ප්‍රමාණයක් upload කරන්න. එකට ලොකු capacity එකක් ඕනේ නේද.
මොකක්ද හොඳ option එක. දන්න කෙනෙක් support එකක් දෙන්න. හොඳ web hosting කරන තැන් එහෙම දන්නවනම් කියන්න.
business web site එකක් හදාගන්න විදිහ top to bottom කියල දෙන්න පුළුවන් නම් මරු.

Last edited: