නෑ බන්, ඕක ඇත්ත . වෙලාව වෙනස් වෙලා දාන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි.
අනිත් එක කෙනෙක් දවසක් කිව්වා ඕකෙ ශිල්පෙ සිරාවට දන්න කෙනෙකුට වෙලාව දුන්නම කියන්න පුලුවන් ලු මේ වෙලාවෙන් මිනිහෙක් ඉපදෙන්න පුලුවන්ද බැරිද කියලා . මට පස්සෙ මීටර් වුනේ ලෝකෙම දවසකට ඉපදෙන සත්තු ප්‍රමාණය ගැන හිතුවම ඕක හෙන බොළඳ කතාවක්...