1. siripala

    We Love America

    මෙම ලිපිය එළකිරි එකෙන්ම උපුටා ගන්න ලද එකකි. මම මේ ලිපිය ලියන්න අදහස් කලේ දැනට පවතින ඇමරිකානු විරෝදී රැල්ලට පිලිතුරල් ලෙසය. මෙම ලිපිය විවේචනය කිරීමට ඕන කෙනෙකුට අයිතියක් ඇත. ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයේ සිට අපට කල උදවු බොහෝය.අප හට උරුම කල දේවල් බොහෝය , උදාහරණයක්‌ වශයෙන් ගතහොත් ඔබ මා මේ...
  2. siripala

    සිරියානු රසායනික අවි ප්‍රහාර

    උබයි මමයි වාද කරලා වැඩක් නහැ . එහාකොට උබ කියන්න එකාධිපතින්ට ඕන ඕන විදිහට අහිංසක මිනිස්සුන්ව මර දමන්න පුළුවන් කියලද. මේක විතරක් මත තියාගන්න අද ඇමරිකාව නැත්නම් උබටත් මටවත් ඉන්න තැනක් වත් නැහැ. මුළු ලෝකෙම මුස්ලිම් අන්තවාදීන් විසින් අත්පත් කරගන හමාරයි.
  3. siripala

    බොදු බළ සේනා ගොන් තර්ක ගැන අරුණ47 ගේ අදහස....

    මචන් මෙතන නිවැරිදි කිරීමක් කරනම්. මම මේ රටවල් දෙකේම ඉඳල තියනවා. මම දැනත් US වල ඉන්න England වල සහ America වල ඉස්ලාම් ජාතික කාන්තාවන්ට මුහුණ පවා ආවරණය කරගන යන්න පුළුවන්. එකේ කිසිම බාධාවක් නැහැ. නමුත් ප්‍රංශයේ මුහුණ පමණක් වසන්න බැහැ. නමුත් හිස ආවරණය කරගන්න පුළුවන්. ඒවගේම තම ආගමික නිදහස ප්‍රංශයේ...
  4. siripala

    සිරියානු රසායනික අවි ප්‍රහාර

    මචන් ඇෆ්ගනිස්තාන් වල කවත් සාමාන්‍ය ජනතාව මැරුවේ නැහැ. විනාශ කලේ අන්තවාදීන් .ඉරාකේ හිටියෙත් ඒකාධිපතියෙක්. කෘර පාලකයෝ. ලෝකයටම පිළිලයක් උන එවුන්. ජපානේ දෙවන ලෝක යුධ සමයේ ප්‍රශ්නයක්. එක ඕනනම් වෙනම කතා කරමු. වියට්නාමයත් වෙන සිද්ධියක්.
  5. siripala

    සිරියානු රසායනික අවි ප්‍රහාර

    අනිවාර්යෙන්ම අන්තවාදීන් සහ ඒකාධිපතින් මේ ලෝකෙන් තුරන් කරන්න ඕන. එක එකාට ඕන විදිහට මේ ලෝකේ නටන්න දෙන්න බැහැ
  6. siripala

    සිරියානු රසායනික අවි ප්‍රහාර

    එක එක්කෙනාට හිතට එන දේවල් කියන්න පුළුවන්. උබ මෙහෙම කිඋවට අඩුම තරමේ ඉරන රජයෙන්වත් එහෙම කියල නැහැ. හරි උබ දෙයක් කියනකොට උබේ හිතට එන දේ විතරක් කියන්න එපා. පැහැදිලි සාක්ෂි සහිතව පිළිගන්න පුළුවන් ආකාරයෙන් ඉදිරිපත් කරපන්. මම ඒ රටේ හිටිය කියල මට කඩවත් කඩේ යන්න ඕන නැහැ. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා...
  7. siripala

    සිරියානු රසායනික අවි ප්‍රහාර

    සිරියානු රසායනික අවි ප්‍රහාර සිරියානු තිරිසන් ආණ්ඩුවේ හමුදා මගින් සාමාන්‍ය මහජනතාව වෙත එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාර. දැන් ඉතින් ගොන් කතා කියන්න එපා ඇමරිකාව විසින් කැරලි කරුවන්ට රසායනික අවි දීල ගැස්සුවා කියල. n2GPTqxf8rE EMUkGZgV3UE සිරියාණු ආණ්ඩුවේ හමුදා විසින් සිදු කරන ලද තවත්...
  8. siripala

    හිනාවෙමු 18+

    lol
  9. siripala

    හිනාවෙමු 18+

    දේශපාලන කාටුන් වගයක් ලැබුන. කොහොමද බලන්න. 18+ දැම්ම චන්ද බලය තියෙන්නේ 18 ට වැඩි එවුන්ට නේ. :D:D
  10. siripala

    සදකඩ පහණක කැටයම් ඔපලා

    සදකඩ පහණක කැටයම් ඔපලා සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. “සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති...
  11. siripala

    හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!

    ඕක ලියපු එකාගේ පැහැදිලි ඉර්ශියව. අනේ පවු. :lol::lol:
  12. siripala

    ලසා රශ්

    මචන් මර්වියව දැන් අවුරුදු 2-3 ක් ඉඳල කපනවා ආණ්ඩුවෙන්. හැබයි එක සිද්ධ වෙන්න වක්‍රාකාරව. හොදම උදාහරණෙ තමයි මර්වියගේ පුතාට ගහපු සිද්දිය. දැන් මර්විය වැඩිය ආණ්ඩුවට කඩේ යන්න නැති ගානට ඉන්න. ඔව් ධර්මය ගැන පැහැදෙන්න එක පැය කිහිපයක් ඇති. මහන උනාට පස්සේ ත් යම් වැරදි වැඩවල යෙදෙනවානම් නීතියට අනුව...
  13. siripala

    ලසා රශ්

    මචන් ඕකට කියන්න තියෙන්න පහත් තැනින් යයි ගලා ජලේ කියන කියමන තමයි. නෙත් FM එකෙන් විවේචනය කරන්න ආණ්ඩුවේන් එලවන්න ඔන්න මෙන්න තියන පොරවල් ව තමයි. මොකද එතකොට ආණ්ඩුවෙන් වෙන බලපෑම අඩුයි නේ. කොහොම උනත් කාට කාටත් පෙනෙන්නේ පොඩි අයගේ වැරදි තමයි . පුලුවන්නම් පෙන්නන්න කියපන්කො වැලිවේරි ය සිද්දිය . පුලුවන්නම්...
  14. siripala

    ලසා රශ්

    මම නම් මේක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කල දෙයක් නොවේ. පසු කාලීනව හදා ගත්ත දේවල් තම තමන්ගේ වාසියට. එතකොට ඔය බෞද්ධ නිකයවලුත් බුදුරජාණන් වහන්සේ හදපුවද. මෙතන කිසිම වාදයක් අවශ්‍ය නැහැ. ලසා රශ් කියන්නෙත් තව එක් කෙනෙක් පමණයි. මේ රටේ මේ පුද්ගලයාගෙන් උබලට වැරද්දක්...
  15. siripala

    ලසා රශ්

    නෙත් FM එකේ පහත් වැඩ. යකෝ ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. එහෙම කිසි භාදාවක් නැහැ. යකෝ බලපන් නෙත්ෆ්ම් එකෙන් ප්‍රසිද්ධියේ අර පුද්ගලයාට අපහස කරන හැටි.
  16. siripala

    වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු

    උබ ඔය මහින්දගේ ආණ්ඩුවට කඩේ යන එක කවද්ද බන් නවත්තන්නේ. උබේ තාත්තා ආණ්ඩුවට කඩේ යාම නවත්තපු දට උබත් නවත්ත්යි නේද. ඇත්තටම මේක කඩේ යමක් නොවෙයි. කඩේ යන්න ලොකු ලොකු උදවිය. උබ කරන්නේ වචනෙන් ආණ්ඩුවට පුක දීම. අහෝ මේ වගේ ගොන්නු ටිකක්.
  17. siripala

    කඩන්න [/]

    go for a professional guy and do that
  18. siripala

    වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු

    වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු වේ ප්‍රෝටීන්. මේක තමයි දැන් අලුත්ම වචනේ . වේ ප්‍රෝටීන් සමග මහා භයානක විෂ බීජයක් පැමිණෙයි. පත්තර වල මේක ගැන පට්ට ගසයි. ඇත්තෙන්ම වැඩිපුරම පට්ට ගසන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන යි . දිනමිණ , සිළුමිණ Sunday ඔබ්සර්වර් , ස්වාධින...

    No contents