කවුරු හරි මේ සින්දුවේ තේරුම දන්නවද ? මම ආසම සින්දුවක්
Ocdwe-oyCDo
මලකින් මලකට- නන්දා මාලනි
මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
කළුවර මහ රෑ කෙලෙසද හිමියනි
මල්වල හැඩරුව හදුනා ගන්නේ
මල්වල හැඩරුව හඳුනා ගන්නේ
අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ
ඒ ආ විට මම...