Huawei dongle

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් ල මම පාවිච්චි කරන්න Huawei dongle එකක්. මම ටිකක් Computer එක use කරන්න නැතුව ඉන්නකොට Internet disconnect වෙනවා. මම computer එක idle නොවන විදිහට තමයි Settings හදල තියෙන්න. එත් ටික වෙලාවක් use නොකර තිබ්බොත් disconnect වෙනවා .

මේකට විසඳුම මොකක්ද ?
 
Last edited:

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකට කරන්න තියෙන්නේ service provider මාරු කරන ඒක තමා. කලින් තිබුනා මොබිටෙල් එකක්. උන්ට කම්ප්ලේන් කරා. හරි ගැස්සුවේ නෑ. ඊට පස්සේ ඩයලොග් ගත්තා. උන්ගේ ඔය සීන් ඒක වෙනවා අඩුයි.