Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
"නොසැලෙන්න කඳුලක් දෑසින්" ගීතයෙ ගායක යොහාන් අර්ජුන් නැතිවුනේ මොනාවෙලාද?
අලුත් එවුන් ඔය සින්දුව ගහනව, උන්ගේ එකක් වගේ.. පරණ ගායකයා ගැන වගක් කියන්නේ නැහැ.
Brandy2020
Post #13
Jul 21, 2025
Forum:
Old Hits
ස්ටුඩන්ට් වීසා ඩුබායි යන්නද/ කොරියා යන්නද
උඹ MBA කරන්න තරම් උගත් එකෙක් වෙලා කොරියන් කම්කරු රස්සා කරන්න තරම් ලපටි වැඩි. බාෂාව ත් බැහැ නේද. ඩුබායි පලයන්, ඉංග්‍රීසි වලින් සහ වෙනත් දේවල් වලින් ගේමක් ගහන්න පුළුවන්
Brandy2020
Post #61
Jul 21, 2025
Forum:
News and Updates
අධිකරණ භූමියේ දී කඳුළු සැලූ මහින්දානන්දගේ බිරිඳ 😢😢😢
දුමියගේ පැකේජ් එක නේද?
Brandy2020
Post #2
Jul 21, 2025
Forum:
News and Updates
BYD Seagull AKA BYD Atto 1
adress නැති එව්වා ගන්න එපා
Brandy2020
Post #120
Jul 21, 2025
Forum:
Vehicle Talks
Kavya Eriyagama❤
පයි කන මුණක් තියෙන්නේ. ..
Brandy2020
Post #22
Jul 21, 2025
Forum:
New Artist or Actor
ඇයි බං මේ එළකිරි සමාජිකයින් කුණුහරුප කියන්නේ?
හොඳ ප්රශ්නයක්
Brandy2020
Post #9
Jul 21, 2025
Forum:
ElaKiri Talk!
විසිතුරු මාලු පික්කො බර පංතියෙන්ම උක්කෝල අරන් ගුපියනේ .. බුදු බන පදයක් සිංදුව අහන මොලේ නැති එකෙක් වගේ..
එහෙම බෑ බං.... ත්‍රී විල් park වගේ තමයි.... ප්‍රාදේශීය සබාවේ එවුන් අල්ලාගෙන ගේම ගහන්නේ.
Brandy2020
Post #30
Jul 21, 2025
Forum:
ElaKiri Talk!
විසිතුරු මාලු පික්කො බර පංතියෙන්ම උක්කෝල අරන් ගුපියනේ .. බුදු බන පදයක් සිංදුව අහන මොලේ නැති එකෙක් වගේ..
පුළුවන්, දැක්කොත් එනවා. අපි දැල් දාලා අල්ලලා ගැබ්බර සත්තු ආපහු දානවා. ඔයාලගේ බිලී කොකු වල පැටලෙන්නේ උන් තමයි. කරච්චලේ සහ වලියට set වෙන්න බැරි හින්දා අකුලාගෙන එන්න වෙන්නේ.
Brandy2020
Post #28
Jul 21, 2025
Forum:
ElaKiri Talk!
"පුංචි කාර්" අක්කි! ඉස්සරට වඩා ලස්සන වෙලානේ යකෝ!! 🚘🥰
මේක දන්නවා ඕකිගේ s-lines
Brandy2020
Post #15
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
විසිතුරු මාලු පික්කො බර පංතියෙන්ම උක්කෝල අරන් ගුපියනේ .. බුදු බන පදයක් සිංදුව අහන මොලේ නැති එකෙක් වගේ..
කැම්රි ධීවරයන්ට බැරිද බිලී පිති ගහලා ඕකුන් අල්ලන්න. කළාවැව උඩ කැම්රි ධීවරයෝ තෙප්පිලි කිලෝ එක 800 කිව්වා, ගලේවෙල කිලෝ එක 550. පට්ට කැම්රි හුකන්නල ඔය ධීවරයෝ කියන්නේ. අපි නිකන් ගිහින් බිලි පිත්තක් දැම්මත් ඕකුන් හිල් ජෝක්කු පේන්න සරම උස්සගෙන එන්නේ.
Brandy2020
Post #20
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍
පස්ස උසට හීනි ටයර්, පට්ට කැතයි.... ගන්න එකෙක් ටයර් සයිස් එක ලොකු එකක් දාලා... බෆර් එක යටින් ෆයිබර් ග්ලාස් පටියක් වත් ගහ ගනිල්ලා.
Brandy2020
Post #7
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
බ්‍රේක් නැතිවෙලාලු.
auto නම් පල්ලම් වල දිගටම break අල්ලාගෙන ගියහම, gear control, diaprahm එකේ හුලං presure එක බහිනවා. ඒකට 2nd /L එකේ දාගෙන break එකට වධ නොදී යන්න ඕනේ.ඕවා නිකන් කියලා දෙන්නේ නෑ කව්රුවත්. කිලෝ මීටර් 50,000 විතර පැද්දා ම නිකන්ම ඉගෙන ගන්න ලැබෙනවා.
Brandy2020
Post #35
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
වරෙල්ලා ප්‍රංශය විනාස වෙනවා බලන්න 🤩🔥
ප්‍රන්ශේ දුවන්න බැහැ, වැඩිකල් ළමයි නැහැ.ඇෆරිකාවේ ප්‍රංස බලය දැන් ඉතා දුර්වලයි. උන් බලන්නේ 50% වත් අරාබින් ඇවිල්ලා ප්‍රංශ වගේ වෙයි කියලා. නැතිනම් එකත් නැහැ. උන්ගේ elites තීරණ ගන්නේ රට, ජාතිය ගැන හිතලා නෙවේ. භුමිය සහ වත්කම් ගැන හිතලා. බබා වැංග ගේ අනාවැකිය " ඉස්ලාමිකයන්ගේ යුරෝපිය ආක්‍රමණය " හරි යයි...
Brandy2020
Post #15
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
අක්කර සියයකට ආසන්න පරිසර පද්ධතියක් බිස්නස් හාමුදුරුවෝ වනසලා.......!!
කමක් නෑ බං. මේසන් වැඩ ටිකක් වත් මිනිස්සුන්ට ලැබෙන්න ඇති නේද? පරිසරය විනාශ කරන ලයන් බියර්, චෝකා කෝලා - බියගම දෙකටවත් action නොගත්ත උන් ඕවට ඇක්ෂන් ගනී ද? නෑ
Brandy2020
Post #5
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
වාහන අයිතිය මාරූ කිරීම...
පරණ මාර්ඩර් කේස් එකක් වත් පහුගිය අවුරුදු 3 දී ඔය වාහනේ ගෑවිලා තිබ්බොත් උඹ ඉවරයි. පොලිසියට කථා කරලා, අරූටත් සහ උඹෙන් ගත්ත එකාටත් පොලිසියට එන්න කියලා උන්ගේ විස්තර පොලිසියේ ලියලා ආපහු form set එක අත්සන් කරලා දීපන්. එහෙම නොකලත් උඹ form copy එක RMV දාපන් අද හෙටම.
Brandy2020
Post #14
Jul 20, 2025
Forum:
ElaKiri Help
රත්රංගේ දුව අල්ලන්න පොලිසිය යයි.. දුව පැන යයි..!
සිරා.... මම නම් KGB වගේ ස්කොඩ් එකක් දාලා, මරණව ගොඩක් එවුන්ව. all corruption parties, benifisheries and helpers. Helicopter එකක් අරන් යුකරේ්නෙට පැන්න රුසියන් එකා ඊයේ පෙරේදා spain දී මරලා තිබ්බ.
Brandy2020
Post #24
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
රත්රංගේ දුව අල්ලන්න පොලිසිය යයි.. දුව පැන යයි..!
රෝහිතයට Southern aviation කියලා pilot tranining school එකක් සහ RA car sale වගේ බිස්නස් ගොඩක් තියනවා. මොකා වුනත් ආණ්ඩුව හොඳ පොටක් අල්ලාගෙන, කෙලින්න අමාරු උන්ගේ පවුල් වලට කෙලින්න. කෙහෙළුව තමයි මේ සීන් එකේ හොඳ ටම එරිලා ඉන්නේ
Brandy2020
Post #8
Jul 20, 2025
Forum:
ElaKiri Talk!
යුධ හමුදාවේ 1500 කට වඩා දිවි අහිමි කළ මුලතිව් මහ බේදවාචකය
wanesa youtube chanel එකේ විස්තර ගොඩක් ගියා, අද දාපු එකේ තිබ්බා දවස් 46ක් survive වෙලා බේරිලා ආපු විජයබා බලකායේ සෙබලෙක් ගැන
Brandy2020
Post #9
Jul 19, 2025
Forum:
ElaKiri Talk!
party box monster cycle plus vs Tronsmart Halo 300
දන්නේ නැහැ බං. දැකලා තියෙන්නේ JBL, Marshal and Bose විතරයි, hifi අය use කරනවා. අඩු කුලේ එව්වා නම් හැමතනම
Brandy2020
Post #14
Jul 19, 2025
Forum:
ElaKiri Talk!
ලංකාවේ ලොකුම තක්කඩියෙක්
නාඩිය අල්ලපු එකෙක්
Brandy2020
Post #55
Jul 19, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom