1. Brandy2020

    මට නෝතෙරෙන වාහන මිල

    දෝණිලා ගේ කැමැත්ත තමයි.නාකි හම්පඩ යෝ.... ක්ලබ් බහිද්දී බලන්න ආසයි.... sport කාර් වලින්. 😂
  2. Brandy2020

    ලන්කාව කෙල වෙලා තියෙනෙ හුක හුක ලමයි හදල උන්ව ආන්ඩුවෙන් නිකම් බලාගන්න නිසා!

    මට්ටයෝ බෝ කරද්දී මීක් නෑ.... ගොඩක්. අය ළමයි හැදුවට උන්ට ඕනේ දේවල් දෙන්න තරම්. වත් කම් ඇති අය. දුප්පත් වතු දෙමළ, නාගරික මුඩුක්කු, සහ ග්‍රාමීය දුප්පත් අය ළමයි රෑනක් හදනවා. ඒකට කව්රුත් වග කියන්න බැහැ. ඒක උන්ගේ ඉන්සුරන්ස් system එක.
  3. Brandy2020

    baseus store එකෙන් speaker එකක් ගත්තා

    නැහැ, ලංකාවේ electronic repair centre එකකින් fault එක confirm කරපු ලියුමක් ඉල්ලුවා. ඒක දීලා තමයි refund ගත්තේ
  4. Brandy2020

    Kia Sonet 2025

    කෝටියකට වටින්නේ නෑ
  5. Brandy2020

    baseus store එකෙන් speaker එකක් ගත්තා

    මමත් ගත්තා ANC earbuds දෙකක්.... full charge වෙන්නේ නැහැ. පස්සේ appeal කරලා, හෙණ වාතයක් වෙලා 50% refund එකක් ගත්ත. උන්ගේ deals දන්නේ faulty බඩු වෙන්න ඕනේ අඩුවට.
  6. Brandy2020

    උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

    සුපිරි ජොබකට කථා කළා. බැහැ කිව්වා ජපන් පන්ති ගිහින්, පස්සේ ඇත හැරලා දැම්මා ------ Post added on 1753273626
  7. Brandy2020

    මේ කොයින් ටික ගැන අවදානෙන් ඉදපන් හරි. අයෙ මන් කිවේ නැ කියන්න එපා.

    අහුවෙන්න, එපා අඩු මිලට හැරෙන්න උඩදී ගන්න එපා. Trump 70 ට අරන් දැන් 10 වගේ යන්නේ. පව් කරගහපු එවුන්
  8. Brandy2020

    ළමයි ඉන්න උන් ඇතුලට :(

    උන් හැදෙනවා, අපි මැරෙනවා ෆන් එකේ හිටපන් බං.... අතීතේ දුකයි අනාගතේ බයයි. වර්තමානේ ජිවත් වෙයන්..... බුදු දහම
  9. Brandy2020

    ගෝල්ෆේස් එක දුන්න ගෑනි කවුද??

    දැන් නම් ඔය ජරා පවුල් උන් හැඳි ගෑවිලාම ගිහින් නේද? එක්නැලිගොඩ කියලා වේස ගෑනියක් අපට ඉගැන්නුවා, හෙණ මාන්නේ.... හරියට උගන්වන්නේත් නැහැ.
  10. Brandy2020

    ගෝල්ෆේස් එක දුන්න ගෑනි කවුද??

    කැම්රි පක්කු නේද? දැන් තායි රජා ඒ type නේද? පුදුම රාජ වන්දනාවක් තියෙන්නේ ඌට.
  11. Brandy2020

    කෝටියක් අතේ තියෙනවා නම්

    ලක්ෂ 100ක්‌ අරගෙන ගේමක් ගහන්න පුළුවන්. import export කරන්න
  12. Brandy2020

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    උඩ කෑල්ල ඉස්සරලා හදපන්. මට පස්සේ ස්තුති කරපන්. boxtype ගෙවල් ඔක්කොම fail ලංකාවේ. දැන් වහල ගහනවා බැරිම තැන ------ Post added on 1753236846
  13. Brandy2020

    ගෝල්ෆේස් එක දුන්න ගෑනි කවුද??

    උගේ බඩු ටෝල්ක් කරලා බෙල්ල කපාගන්නත් තිබ්බ
  14. Brandy2020

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    මෙන්න මොළ ගෙනාපු නැව්
  15. Brandy2020

    දාපු කිසිම සීවි එකකට උත්තර නෑ

    copilot එකට word Cv දාලා modify කරලා request කරන්න
  16. Brandy2020

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    3ක්‌ වගේ ගෙනල්ලා, කස්ටම් එකාට දෙකක් දීලා එකක් එළියට ගන්න පුළුවන් වෙයි
  17. Brandy2020

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    කසියා machine මෙව්වා release කරන්නේ නැහැ අහුවුනොත්. p. s. ethanol methanol වෙන් කරගන්න දන්නේ නැතිව හදපුව බොන්න යන්න එපා.

    No contents