1. Brandy2020

    මියෝනා ද සිල්වා

    මේක bus වලට video දාන එකකට යවපන්.... හෙට ඉඳන් හැම බස් එකේම යයි.
  2. Brandy2020

    දාපු කිසිම සීවි එකකට උත්තර නෑ

    copilot දාලා ATS detectable විදිහට හැදුවා මමත්. දැන් interview කිහිපයක් කතා කළා. කලින් නම් එකෙක්. වත් නැහැ.
  3. Brandy2020

    පිරිමි අඩුවෙලා : කාන්තා ජනගහණය වැඩි වීමෙන් අර්බුදයක් 😲😲😲

    my observation though my neighbours and families 1.Stress 2.Less physical activities 3.Air and Food polution 4.Less sleep 5.same age marriage or less age gap between husband and wife. 6.Gap of the children very less, ( most of the second child can be a girl)
  4. Brandy2020

    මෑන්පවර්

    EPF කපනවා, ඒක ගෙවන්නේ නැහැ. දවසේ කුලිය ගන්න හොඳයි
  5. Brandy2020

    ඇතැම් NPP දිනපු සභාවල...

    අරනායක SJB දිනලා කියලා බුකියේ post ගියා
  6. Brandy2020

    තෙල් ලීටරයකට පනවා ඇති රුපියල් 50ක බද්ද ඉවත් කිරීමට රජය සූදානම්..😱🛑🛑🛑

    අඩු කරන්න,වැඩිකරලා පක්ෂ අරමුදලට කියක් හරි දාගන්න බලන්නේ.
  7. Brandy2020

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    rent කරන්න බලාගෙන apartment type පොඩි ගෙවල් 4කට වගේ plan කරන්න.. එකක ඔයා ඉන්න.
  8. Brandy2020

    මොරටුවේ අන්තරේ

    පව් නේද, තමන්ගේ තැනින් එලියට දාලා, job market එක අල්ලාගෙන ඉන්නේ NDT අය නේද
  9. Brandy2020

    BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

    ඔන්න මොළ කාරයෙක්, සිංහළු
  10. Brandy2020

    අපි තමයි එයාල - නෑ අපි තමයි එයාල

    මාස 2,3 වහගන්න බැරි වෙනවා එහෙම කලොත්
  11. Brandy2020

    මොරටුවේ අන්තරේ

    JTO කියලා මොරටුවේ Engineering පටන් ගත්තේ NDT නේද?
  12. Brandy2020

    2015-Toyota Aqua

    honda fit එකක් 60 කට වටිනවා ද?
  13. Brandy2020

    අපි තමයි එයාල - නෑ අපි තමයි එයාල

    ඒ කාලේ අපිත් ස්වාධීනව හිටියා ඕකේ. හෙණ ගෝත්‍රිකයි. දැන් පෙරෙට්ටෝ run කරන්නේ. ජෙප්පන්ගේ ඇහේ කටු ඇනෙන සීන් එකක් තමයි මුන්
  14. Brandy2020

    ව්‍යාපාරිකයො බංකොළොත් වීමට හේතු

    1.ලිංගය පිනවීම 2.ගෑනි සහ ගැනිගේ පවුලේ එවුන් ලං කරගනිම 3.සේවකයන්ට නොසලකීම 4.ඔරොත්තු නොදෙන වියදම්
  15. Brandy2020

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    Approved නැති එකක් ගත්තා නම් අහස් කුරක් පුපේ ගහගෙන පත්තු කරගෙන ආතල් එකක් ගනින්.
  16. Brandy2020

    Mun mara badune bam

    ගොඩක් එවුන්ට 20 ට 500 යනවා. මටත් වුණා. 500 එව්වා 2ක්‌ බස් එකට දීලා 520 යි දුන්නේ කියලා කොන්දා ගේම ඉල්ලුවා ඉතිරි සල්ලි අහද්දී. දැන් මේන් 500 කොලේ, මේන් දෙවැනි 500 කොලේ කියලා දෙපාරකට දෙන්නේ.
  17. Brandy2020

    Suzuki Fronx awilla neda?

    මේකෙත් තියෙනවා ද suzuki swift RS එකේ වගේ 60,000km වලින්. රු.80,000 දීලා මාරු කරන්න ඕනේ Turbo cooler එකක්. මේක මාරු නොකලොත් gear box එක ඉවරයි. පැහැදිලි කරන්න තුමනි ------ Post added on 1753102844
  18. Brandy2020

    Press Move to Kurunegala

    බස් ස්ටෑන්ඩ් ඒකෙ කඩවල් 3/4 ම වැහිලා.

    No contents