1. mmaxx

    පණ්ඩිත් අමරදේවගේ කන මිරිකූ හෙළයේ සැබෑ ගා&#3505

    එල මචන්. කලින් මේ ගැන අහල තිබ්බේ නෑ.
  2. mmaxx

    රතන සූත්රය

    එල මචන්. වටිනවා.
  3. mmaxx

    Mega Bite Gayesha Perera

    ඕකට වැඩිය හොඳයි මේක.:lol:
  4. mmaxx

    Elakiri Kotu 11 Club

    අපි නොදන්න න්‍යශ්ටික අවි මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS මිහිමත සිටි ලොකුම සත්තු.(part 2) ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද? ඔරලෝසුවකට ගිය කලක්
  5. mmaxx

    මේකේ ගණන් ඇයි?

    තව දවස් ගානක් යනකන් ඉතින් එළකිරියේ evoque ගැන තමයි කතාව.:lol::lol:
  6. mmaxx

    The Ugly truth behind the "Evoque"

    අනේ මන්ද මේවා දැක්කම කර්මය පිලිබඳ මගේ විස්වාසය තව වැඩි උනා. :yes: මඩ ගහගන්න එවුන් පැත්තක් බේදයක් නැතුව මඩ ඇත්ත හරි බොරුවට හරි එකම මඩ ගොහුරට වැටෙනවා. මම යනවා දැන් අනිත්‍යය මෙනෙහි කරන්න.:lol:
  7. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    උඹ මග දිගට කකා යන හින්ද තමයි ඔච්චර හෙමින් යන්නේ. කෑම පොඩ්ඩක් අඩු කරපන්.:P:rofl:
  8. mmaxx

    Wht Is u're 1st Phone

    තොපිලටත් ඉතින් බයිට් කරන්න කෙල්ලෙක් අහු උනොත් වෙන දෙයක් ඕන නෑ. පස්සේ කෑ ගහනවා මෙතන කෙල්ලො නෑ කියල. ඉන්න එවුන් ටිකටවත් හරියට මනුස්සයෝ වගේ කතා කරපල්ලා.:angry:
  9. mmaxx

    කෙල්ලෙක්ගේ පෙට්ටිය කඩන්න

    බඳින්න කල්පනාවක් නැත්නම් ඉතින් පෙට්ටි කඩන්නෙ බලාගෙන.:P කර්ම විපාක විඳවන්න සිද්දවෙයි පස්සේ.
  10. mmaxx

    සුද්දෙක්_ගෙන්_ඇරගත්තම_ඉංග්‍රිසි කතා කරන්

    සුද්දොත් ඔහොම කතා කරන්නේ නෑ බන්. වෙන මොකෙක්ට හරි කියල ඇරගෙන තියෙන්නේ.:lol:
  11. mmaxx

    Wht Is u're 1st Phone

    මගෙත් ඕකම තමයි.:D
  12. mmaxx

    Elakiri Radio eke Scarvy ganath katha karanna bari da ?

    :lol::lol::lol: සදාචාරයක් නැති උන් මාධ්‍යයේ popular කරන්න ගියොත් මාධ්‍ය සදාචාරයත් නැති වෙනවා. හරියට අපේ රටේ වෙලා තියනවා වගේ.
  13. mmaxx

    War crime against anti military protesters in Egypt +18

    මුන් මචන් නැව ගිලුනත් බෑන් චූන් වගේ සෙට් එකක්නේ. නගරෙ ගිනි ගනිද්දී සෙට් එකක් beach එකේ ආතල් එකේ ඉන්නවා.:lol:
  14. mmaxx

    ෴දළදා මලිගාව෴

    එළ
  15. mmaxx

    පට්ට ‍ෆිල්ම් එකක් -Lone ranger

    පොඩ්ඩක් වැරදියට කියවුනේ.:) ඕක box office failure එකක් වෙනවා කියල critics ල කියල තිබ්බ දැක්ක news වල. http://www.hollywoodreporter.com/news/box-office-report-lone-ranger-581303
  16. mmaxx

    පට්ට ‍ෆිල්ම් එකක් -Lone ranger

    ඒ උනාට ඕක boxoffice failure එකක් උනා නේද?:nerd:
  17. mmaxx

    Royal College teacher resorts to rooftop protest

    Come on man. Just because you were born in a wealthy family and brought up in Colombo and attended a leading school doesn't mean you can call people godaya, leaning heavily on the fact that they are not from Colombo. If you are talking about matter of conduct, we are all godayas in a matter of...

    No contents