මම computer එකක් දකින්න කලින් computer එකක් කියන සංකල්පය ඇත්තටම හිතාගෙන හිටියේ හරියට google එක වගේ. මට ඕන දෙයක නම type කලාම ඒ ගැන විස්තර, පින්තුර, video දෙන දෙයක් විදිහට තමයි කොම්පියුටර් එක ගැන හිතන් හිටියේ පොඩිකාලේ. ඊට පස්සේ 5 වසරේදී ඉස්සෙල්ලම කොම්පියුටර් එකක් දැක්කම පොඩ්ඩක් කල කිරුන ඒක හිතුව...