:rofl:
150 ට යනකන් පිය ජාතිය අමතන්නේ නැතුව හිටපු එක ලොකු දෙයක්.:lol:
අපි O/L කරනකොට යාලුවෙක් කාර් එක හොරෙන් ගෙදරින් පන්නල හප්පගෙන අම්බානකට කෑව.:rofl:
ඔව් ඔය වේගයේදී සත්තු වැදුනට එකපාර නවත්තන්න යන එක අනතුරුදායකයි. සතා පවු හැබැයි. කාර් එකට damage උනාද?
:yes::growl:
එහෙනම් වෙලාවක USA වරෙන්...