මචන් සමහරු ඉන්නවා තනියෙන් පිස්සු කෙලිනවා. ඒත් මෙයාට තියන එක එච්චර සුළුපටු දෙයක් නෙමෙයි. කැපී පෙන්න මේ ලෝකේ නැති දේවල් කරනවා. එහෙම දෙයක් මානසික අසහනයක් එක්ක එක්කහු උනාම භයානක දෙයක් වෙන්න පුළුවන්. ඔය හිටපු ගමන් පිස්සු තද වෙලා වටේ ඉන්න මිනිස්සු මරන්නේ මේ වගේ කට්ටිය තමයි. අර ගෙදර උඩ ඉන්න...