ඒකාලෙේ මරූ නේ බං....බලාගෙන ගියාම
පාරවල වල වාහන අඩුයි.ගොඩක් පාරවල් වල සුදු ඉරි,කහ ඉරි නැහැ මර්ග සඥා නැහැ........හරි නිදහස් වාගේ ඒ කාලෙදි.......
කිහප දෙනෙකු හැරෙන්න,ගොඩක් අය කලිසම වෙනුවට සරම අඳින්නේ. ..මිනි පෙට්ටිය තනි පියන මිනි පෙට්ටි...
ඒ කාලෙදි අද කලෙදි අපි කන කඩ චොරු වලට වැඩිය,තියෙන්නේ...