හැටන් පැත්තෙන් සිරිපා කරුණා කරන්න

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    හැටන් පැත්තෙන් සිරිපා කරුණා කරන්න

    හැටන් Station එක ගාව ඉදන් සිරිපාදේ නගින තැනට යන්න බස් තියෙනවද?
     
    • Like
    Reactions: 2osama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    I believe there are regular services from Hatton to Dalhousie via Maskeliya - at least during the season. Maybe a member who knows can confirm.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    Nallathanniyata Bus thiyanawa
    welaawal nam danne nee
    ahala thiyana vidiyata
    train ena welaawala balalalu hatton walin bus start karanne

    depowe number ekalu
    94512222283