මම highway එක ලග ඉදන් meter 100 - 150 වගේ ඇතින් තියන ඉඩමක් ගත්තා කාලෙකට කලින්. perch 8 ඉඩම. මේක ප්‍රාදේශීය සබවෙන් අනුමැතිය අරන් නැහැ. මම ගෙයන් හදන්න කියල ඉඩමේ අනුමැතිය ගන්න documents ඔක්කොම ලෑස්ති කරන් වැඩේට බැස්සා. උන් documents reject කරලා. :sorry:
highway එක ලග ඉදන් meter 250 ඇතුලත ඉඩමක්...