Kia spectra වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....? යාලුවනේ..දන්නේ නැති දෙයක් අහන්නයි මේක ලියන්නේ kia වගේ korean(kia Spectra 2002 model) වාහන හොද නැ.ගන්න එපා කියලනේ ඔක්කොමලා කියන්නේ.ඒකට හේතුව මොකක්ද කියලා කියනවද දන්න කෙනෙක්.