නෙත්ති ඉන්ග්‍රීසි! 😍

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    නොදන්න ඉංගීසි කතා කරලා තමන් ලොකු පොරක් කියලා පෙන්න්න යනවට වඩා හොදයි, translator කෙනෙක් දාලා කියන්න ඕනි දේ කිව්වනම්. ලොකු පොරක් කියලා පෙන්නන්න ගිහින් ෆ්‍රෙඩී සිල්වා ඉංග්‍රීසි කතා කරන්වා වගේ නෝන්ඩි වෙන්න උනා.
    translater newe3 බං,transgender කෙනක් දාලා stage එක උඩ පුපේ අරගත්තා නම් මෙච්චර නොන්ඩි නෑ.😂😂😂😂

    Moral : උඹලට උපදෙසක් දෙන්නම්, නොතේරෙන දෙයක් ගැන උඹලා කථා කරනවා නම් ඉංග්‍රීසි වලින් වේගෙන් කියලා දාපන්. මම office එකේ ලොක්කෙක් ගේ fairwell එකකදී කතාවක් කළා. ඔක්කොම හොඳයි කිව්වා, ඇත්තටම මට කියන්න දෙයක් තිබ්බෙත් නෑ අරූ ගැන.අහපු එවුන්ට තේරීලත් නෑ, ඒත් උන් හිතාගෙන ඉන්නේ මගේ පට්ට කඩ්ඩ කියලා.

    😜🤔🤑🫰
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    යකෝ මුන් ඇවිල්ල campus වල english වචනයක් වත් අලුතෙන් ආපු උන්ට කතා කරන්න නොදී රැග් කරපු උන්, මුන්ගෙන් උඹල වෙන මොනවාද බලාපොරොත්තු උනේ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    යකෝ මුන් ඇවිල්ල campus වල english වචනයක් වත් අලුතෙන් ආපු උන්ට කතා කරන්න නොදී රැග් කරපු උන්, මුන්ගෙන් උඹල වෙන මොනවාද බලාපොරොත්තු උනේ?
    Dr. වන්නකු කියලා තිබ්බේ, මූ ජපුරේ රැග් ලීඩර් කියලා. කඩ්ඩ තහනම් ලු
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Dr. වන්නකු කියලා තිබ්බේ, මූ ජපුරේ රැග් ලීඩර් කියලා. කඩ්ඩ තහනම් ලු
    ඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ල
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    මමනම් මේකෙ ආසම කෑල්ල තමා මූ පටන් ගත්ත ගමන් කියපු එකට අර ගෑනි "huh?" කියපු එක :lol: :lol:

    මට එතනින් එහාට බලන්න බෑ ලැජ්ජයි බන් 🥴🥴
    සිරාවට මාත් බැලුවේ නැ.. හෙණ ලැජ්ජයි බලන්න.. අනික හෙණ අවුල් මොකා උනත් මෙහෙම නෝන්ඩි වෙද්දි
     
    • Sad
    Reactions: Kolama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    ඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ල
    අපටත් තිබ්බ බං.... ඉංග්‍රීසි වචනයක් කියවුනොත් මෙහෙම වදයක් දෙන්නේ.

    Bus කිව්වොත් B අකුර ඇඟිල්ලෙන් හුළඟේ අඳින්න ඕනේ, ඒක ගිලින්න ඕනේ.. රැග් කරන එකා කියනවා අන්න අකුර අර මේසේ යට අහුලගෙන ගිලපන් කියලා, ඉතින් මේස, පුටු, ඇඳන් අස්සේ බඩගාලා එනකොට මකුළු දැල් කඩපු කොස්ස මට වඩා ලස්සනයි. U සහ S අකුරත් එහෙමයි. හපලා ගිලින්න ඕනේ, සමහර විට දිග වචනයක් ගිලිද්දී කටේ කෙළ හිඳිලා. 😂😜
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    ඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ල
    රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කාලා දාපු කාලකන්නියෙක් තමයි මූ. පකේ උපසංස්කෘතිය. අපරාදේ ටයර් ගොඩක් උඩ නතර නොවී බේරුනේ
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අනේ මාත් දැම්මා මේක... දැනුයි බං දැක්කේ.

    අර ඉන්දීයන් ගෑණි "okay" කියද්දි ඇහෙන කින්ඩි ටෝන් එක බලපං.. පොලොව පලාගෙන යන්න හිතෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    Sen-lu

    Well-known member
  • සිරාවට මාත් බැලුවේ නැ.. හෙණ ලැජ්ජයි බලන්න.. අනික හෙණ අවුල් මොකා උනත් මෙහෙම නෝන්ඩි වෙද්දි
    ඔව් යකෝ මොකාට උනත් කොහොමද මේව බලන්නෙ. ගෝතයාට පකේ රැග් උප සංස්කෘති කරුමෙ මිහිපිට පලදුන්න