චීනෙයි රුසියවයි මේ වෙලවෙ ඡන්දෙ නොදි මගහැරියෙ මොකක් හරි හෙතුවක් මත
මොකද ගඩාෆි හරි නම් රුසියාව අනිවර්යයෙන් මෙක නවත්වනවා
නමුත් ඔවුන් එක කලෙ නෑ
නමුත් ලංකාවට මෙහෙම චෝදනා කරද්දි ඒ අය කිසිම පැකිලිමක් නැතිව
කිව්වා අත දාන්න එපා ලංකාව ලංකවෙ ප්‍රශ්න විසඳගනි කියලා
මම මෙ වෙලාවෙදි ඇමරිකාවට විරුද්ධයි.. උන්ගෙ...