ලංකාව ලිබියාවක්.හමුදාව බෙදෙයි?
ලංකාවත් ලිබියාවක් වෙවි-ජෙනරල් සරත් ෆොන්සේකා
Posted by Lankan Voice on Mar 21st, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.
රාජපක්ෂ පාලනයේ ප්රතිපලයක් ලෙස ලංකාවද ලිබියාවක් බවට පත්විම කිසිවෙකුටත් නතර කල නොහැකි බව වැලිකඩ බන්ධනාගාරයේ සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.අද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්රි පාලිත රංගේ බන්ඩාර මහාතා ජෙනරල්වරයා මුණ ගැසිමට ගිය අවස්ථාවේ ජෙනරල්වරයා මේ බව ප්රකාශ කර තිබේ.වත්මන් රාජපක්ෂ පාලනය ක්රියාකරන ආකාරය අනුව ජනතාව