1. I

    Mahinda Rajapaksha's Highway

    ඒවත් වැටෙන්නෙ highway කියන කුලකයට තමයි . Cross traffic නැතුව හැදුවම ඒ පාරවල් වැටෙන්නෙ express way, freeway කුලකයට . ඒ නිසා ලංකාවේ highway නෑ කියන්න බෑ. ආතල් එකට හරි කියන දේක වැරැද්දක් තියෙනවා නම් පෙන්නුවාම ඒක වලියක් වෙන්නෙ කෝමද ? :)
  2. I

    Mahinda Rajapaksha's Highway

    කොහෙද හැබෑටම ඔය නිර්වචනය තියෙන්නේ ? මම කියවලා තියෙන විස්තර අනුව highway එකක cross traffic තියෙන්නත් පුලුවන් . Color lights තියෙන්නත් පුලුවන් . චන්ද්‍රිකා ගාලු expressway එක හහදන්න ගියේ තනි මං තීරුවට.
  3. I

    Mahinda Rajapaksha's Highway

    හයිවේ කියන්නෙ ඉතින් ගාලු පාර වගේ ඒවා , නමුත් ලංකාවේ ව්‍යවහාරයට අනුව highway = expressway ගාලු පාරෙ මොන කොටසද බං මේ වගේ තියෙන්නේ , ආසයි ගිහින් බලලා එන්න
  4. I

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    මම හිනාවුනේ මේ වැඩේට ආඩපාලි කියන උන්ට මිසක් කරපු වැඩේට නෙමෙයි . කලින් හිටපු තත්වෙන් අඟලක් හරි ඉස්සරහට යන එකයි වෙන්න ඕනේ . මේ පාලම සදාකාලික නෑනේ තව දියුණු වෙද්දි ලොකු පාලමක් වැටෙන්නත් ඉඩ තියෙනවනේ
  5. I

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    Mehema sanwardane wedak ne. Kelinma lane 4 paalamak tamai danna ona. :D Dan me palama madi kiyana kenekgenama wena welawaka ahala balanna one Hambanthota hadala tiyena parawal gena adahasa mokakda kiyala.
  6. I

    nissan leaf?

    Better than Alto. But cannot be compared with Japanese cars. Kei cars ekka nam eth awulak ne mata nam.
  7. I

    Personal Loans

    Seylan NDB
  8. I

    nissan leaf?

    Within colombo 10k wage tamai karanne. Thel wiyadama gena hitanawa nam aran wedak ne. But car eka ganne loan ekak dala nam , wena car ekak gaddi interest eka widiyata wadiyen gewana gana petrol walata balance wennat ida tiyenawa. 25K diwwa , close to 2 years now. Only periodic maintenance .
  9. I

    තවම ගිහින් නැද්ද? ගිහින් බලන්න එක පාරක් නයිට් මේල් 🇱🇰‼️

    Mannar Colombo night mail eke awilla tiyenawa dawasak, Wadiya senagat ne, habai sleepret ne. Normal second class seat tamai tiyenne
  10. I

    ශ්‍රීලාංකික උනාම

    Constitution eke ehema rule ekak ne. Meeta kalin Muslim Tamil aya chande illalat tiyenawa.
  11. I

    පුරා විද්‍යා පචෝරිස්😠😠😠

    මට හිතෙන්නේ මුන් පරණ රාජ සභා මණ්ඩපයට අල්ලලා බිල්ඩිමක් ගහලා. ඒක තමයි කඩලා තියෙන්නේ . නුවර මගුල් මඩුව වගේ කොටස තාම තියෙනවා නේද ?
  12. I

    ලක්ෂ 20 ට අඩුවෙන්

    Alto brand new ganna puluwanda 20 ta aduwen?
  13. I

    හමුදාවෙ ජීප් ඵක නුගේගොඩදී කුඩු,සෙබලෙක් මරුට😢😢

    ගුවන් පාලම් උඩ බස් එකක් තව බස් එකකින් ඉස්සර කරනවා කියන්නෙම මරණයක්
  14. I

    ගෑස් පාවිච්චි කරන උන් වරෝ

    One week wage puluwan aduma gaane. Mamat podi ekak gatte wahane dagena yanna one wunot kiyala. But tama kohewat giye ne. :D Dan eka gedara weda karana bass lata deela tiyenne.
  15. I

    ස්ලැබ් එක දාගන්න ඕන

    0.9 Perch kiyanne 250 sqft wage. 25 x 20 wage ekak neda? Oya wage weda walata godak welawata fixed price ekak kiyala tamai enne bass la. Warga adiyata ganak kiyala rate ekak denne ne. Mage gedara slab deka damme bass la dennek. Ekek weda hondai. eth gana tikak wedi. Anit kena wade finishing madi...
  16. I

    "මිදුලටම" ඇවිත් 🚫🚫🚫🚷🚷

    Mokakda me map eke teruma?
  17. I

    අනිල් ජාසින්හ ගේ රෙදි ගැලවුනු වගයි. 🔴

    ඒ කාලෙත් ඔහොම වුණා , දැන් මිනිස්සුන්ට මතක නෑ . තෝමියන් කෙනෙක් බිග් මැච් ටෙන්ට් එකේ හිටියා . තව රට ඉඳන් ආපු පුතා බලන්න ගියපු තාත්ත කෙනෙක් කරපිටියේදී අහු වුණා . එයා ගමේ ගියේ බස් එකේද නැද්ද කියන්න නම් දන්නේ නැහැ .

    No contents