සිංහගිරි නම් දැන් මල ජරාව ගෙන්නන්නේ.
අපේ අයියා ගත්තා ඕකෙන් godrej fridge එකක් අපි එපා කියද්දි. ඒ දවස් වල budget option එකකට ඒක තමයි තිබ්බේ. ඒත් 110,000 ක්. Samsung , LG laksha 2ta kittu nisa.🥲
ගිය අවුරුද්දේ අප්‍රේල් ගත්තේ. මාස 3යි ගියේ. Compressor වැඩ කරන්නේ නෑ. ටෙක්නීශියන් කෙනෙක් සතියකින් විතර...