එච්චර ලොකු ලොකු එව්වෝ ගැන නෙවෙයි,මගෙ යාළුවෙක් ගැන කියන්නම්. පොර තමයි අපේ ඉස්කෝලේ හිටපු ලොකුම සල්ලිකාරයාගේ පුතා. මිනිහගේ තාත්තට කාර් සේල් එකක් තියෙනවා.තව ස්පෙයාර් පාර්ට්ස් එහෙම ගෙන්නනවා. බස් දෙක තුනක පර්මිට් තියෙනවා.මෑන් දැනට ටික කාලෙක ඉදලා honda එක model එකක් වෙනුවෙන් spare parts, modification...