සමහර අය Film එකක් හරි tv series එකක් හරි download කරද්දි එහෙම නැත්තං සරලම තේරෙන විදියට කිව්වොත් බාද්දි video format එක encoding එක Audio format එක ගැන ලොකු තේරුමක් නැතුව බාන හින්ද නිකන් හිතුනා මෙහෙම එකක් දැම්මොත් හොඳයි කියල 😌🙂
මං ඔක්කොම දන්නෑ දන්න විදියට ලියාගෙන යන්නම් වැරැද්දක් තිබ්බොත් කියන්...