1. chande

    Asus laptop

    Unge asus uda dala thiyena model eka thiyenawada bn? Bump ------ Post added on 1623475115
  2. chande

    Asus laptop

    අනිත් රටවල අවුරුදු 4ක් දෙනවද?
  3. chande

    Asus laptop

    දැන් EPSI එකේ ලැප් විකුනන්නේ නැද්ද? Barclays එකේ එවුන් ආන්සර් කරන්නේ නෑ. Nanotek එකෙත් reply නෑ. කුරුණෑගල එකක් සෙට් වුනා Pro it කියලා. එච්චර දුර වැඩි යන්න. International warranty එක්ක genuine lap එකක් ගන්න කොලඹ ගම්පහ අවට කොහෙද තියෙන්නෙ? Model :Asus M513U ryzen 5 5500u
  4. chande

    Keels Bill

  5. chande

    නංගිලා ඉන්න උන් වරෙල්ලා. මේවට උත්තර දියල්ලා.

    මේක තමයි best ම option එක. නංගි ත් එක්ක හොද connection එකක් තියා ගන්න ඕනෙ හැම දේම කියන විදිහට. අපේ නංගිත් කොල්ලෙක් පස්සෙන් ආවත් මැසේජ් එකක් දැම්මත් අපිට ඇවිල්ලා කියනවා. කොටින්ම හැම මගුලම කියනවා. හැබැයි මම මේ කියන්නෙ ඉගෙන ගන්න කාලේ. එයා වැඩිහිටියෙක් උනාට පස්සේ 21 න් පස්සේ වගේ අපිට නීති දාන්න...
  6. chande

    හොදම tyre brand එක

    CEAT nam ganna epa. Mage bike ekata eka parak demma. Ikmanata gewenawa. Wanguwak hannakota lissana gathiyak thiyenawa. Hebei brake hondata badala allanawa.comfort adui.
  7. chande

    Wrath of Man (2021)

    Hondai da bn?
  8. chande

    SLT dialog hutch mobitel

    Hutch kiyana tharam speed nae. Mata nam cliq eken video stream karaddi patta widihata buffer wenawa.
  9. chande

    beer delivery

    Fb eke nam dala thibba bn post ekak.mata mathaka nae thena koheda kiyala 😐
  10. chande

    Face wash

  11. chande

    තරින්දි-3

    Bumo
  12. chande

    නිකරුනේ කරපු වියදම්

    එහෙම වියදම් කරනවා අඩුයි. High Branderd දේවල් ගන්නවා අඩුයි. Mid branderd දේවල් තමයි ගන්නේ. Ex : adidas reebok නැතිව DSI Bettans ගන්නවා වගේ. කෑම්බීම වලට නම් ටිකක් වියදම් කරනවා.ලයිෆ් එක එන්ජෝයි කරන්නත් එපැයි.හෙට මැරුනොත් තියරියේ ඉන්නේ.
  13. chande

    හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

    ඉක්මන් සුවය පතනවා.
  14. chande

    මෙම නිවසට යහපතක් වේවා ස්ටිකර්?

    Colombo wage nam minissu pare wikunanawa. Aneth pathi wala nam book shop wala thiye.
  15. chande

    මාළු කන්න‌ එපා

    Plastic keta malunta absorb wenawada bn?

    No contents