සිරාවට.මං දැන් අවුරුදු 3ක් පාවිච්චි කරනවා. 2mbps උඩින් කවදාවත් ඇවිල්ලා නෑ. ලාබ නිසා පාවිච්චි කරනවා.මේ දවස් ටිකේම දවල් ඉදලා රෑ 10 වගේ වෙනකම් connection එක නෑ.උන්ට කෝල් කරාම ටවර් එක රෙපෙයාර් ලු. මං හැබැයි ගත්තේ මුන්ගෙ ප්‍රොමෝශන් එකකින්. මට යූස් කරපු රවුටර් එකක් හම්බ වුනේ. ඒකද දන්නෑ. රවුටර් එක මාරු...