මටත් ඕක වෙලා තියෙනවා.ගෙවල් ඇඩ්‍රස් නම් උන් ගොඩක් වෙලාවට ට්‍රැකින් නැති ඒවා උස්සනවා. හැබැයි ඔෆිස් ඇඩ්‍රස් නම් උන් බයයි. කේස් අදී කියලා. මං ඔෆිස් එකට ඇඩ්‍රස් කරපුවා එකක් වත් නැති වෙලා නෑ.ට්‍රැකින් නැති ඒවත් මාසයක් යන්නත් කලින් ඇවිත් තියේ. ගෙදරට දාපු දෙක තුනක් මිසින්.ආවත් මාස 3ක් වත් පහු වෙලා තමයි...